කුඩු විකුණා මරණීය දණ්ඩනය නියම වූ ගැහැණියක වැලිකඩ සිට මෙහෙය වන කුඩු ජාවාරමක කුඩු නියෝජිතවරියක වන බොරලැස්ගමුවේ ගැහැණියක අත්අඩංගුවට ගත් බව පොලිසියි කියයි. ගල්කිස්සසේ බඩෝවිට මෙම නියේජිත වරියට බොරලැස්ගමුවේ රුපියල් 25000 ක බොරලැස්ගමුවේ ගෙයක් ලබා දීමට ද හිරේ සිටින ගැහැණිය කටයුතු කර ඇති බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම නියම කළාට මරන්නේ නැති බව දන්නා නිසා හිතේ බයක් නැතුව ඇති (නි)
පෝරකය පෙනුනාට එක්කෙනෙක්වත් එල්ලන්නේ නැහැනේ. වැරදි කරන්න මිනිසුන් බයක් නැහැ. කුඩුකාරයෝ පාලනය කරන්නේ නැතුව කුඩු වසංගතයෙන් රට බේරාගැනීම බොරු (නි)