“ක්‍රිෂ් සමාගමෙන් නාමල් රාජපක්ෂ රුපියල් මිලියන 70 ක් ගත් බවට නඩු දාලා. ඒක පළිගැනීමක්ලු. මොකද්ද මේ පළී ගැනීම. සොරකමට දූෂණයට විරුද්ධව ආණ්ඩුව පරීක්ෂණ පවත්වා වැරදි කරුවන් උසාවියට ඉදිරිපත් කිරීම පළිගැනීමක්ලු. මේක හරි වැඩක්නේ. එය පළී ගැනීමක් වෙන්නේ කොහොමද?“
දකුණු පළාතේ හිටපු මහ ඇමති ශාල් විජේලාල් මහතා එසේ කීවේය.



COMMENTS
ඔබතුමාලව ඉස්සරහට ගෙනාවේ කවුද? (නි)
බලන්නකෝ අතේ තියන මුදු ගොඩ... (නි)
නාමල්ට නඩු දැම්මේ කව්ද? මුලින්ම ඔබතුමා මේකට උත්තරයක් දෙන්නකෝ (නි)
ඉස්සර හෙළ උරුමයේ රැස්වීමකට ඔන්න ඔය වගේ සෙනඟ තමයි ඉන්නේ. දැන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් වැටිලා තියෙන්නේ ඒ වගේ තැනකට (නි)
බමුණු ආරච්චිලා වගේ බමුණෝ ලංකාවේ ඉන්නතුරු ඉතින් ලංකාවට දෙවියන්ගේ පිහිටයි! (නි)
රුවන්, ඉස්සරහට ගෙනාවා කියලා ඕනෑ වැරැද්දකට හරි කියන්නද කියන්නේ? ඕක තමයි එකල වුණේ (නි)
රැස්වීමේ ඉන්න සියලුම දෙනා වගේ කොණ්ඩය පැසුණු අය වගේ පෙනෙන්නේ. අනේ පක්ෂයට ගිය කලක්! (නි)
මේ කතා අහලාම පසුපස අයට නින්දත් ගිහින්. (නි)
සූ ගාලා සෙනඟ ඉන්නවා නේද (නි)
මුල අමතකවෙලා බල තණ්හාවට කෑගහලා වැඩක් නැහැ මහත්තයෝ. නැවත ඡන්දයක් තිබුනොත් ජනතාවගේ තැන බලාගන්න පුළුවන් ඔබට. (නි)
දන හෝ නොදැන කෑගහලා වැඩක් නැහැ මහත්මයෝ. ඔයාලා එකතුවෙන්න නැත්නම් ඊළඟ ජය ඔබටත් අහිමිවේවි. (ම)
පසුගිය ඡන්දෙ ප්‍රතිඵල නිකුත් වෙනතුරුත් මහින්ද රජෙක් කියපු ශාන්මද මේ. (නි)
හරි හරි බලමුකෝ කරකැවිලා ආවහම. (නි)
ඔබ හොඳ බුද්ධිමත් අයෙක්. අපි ඔබට ගරු කරනවා. (නි)
තවමත් අපේ මිනිස්සු පක්ෂය පක්ෂය කියල කියාගෙන එකිනෙකාට අනාගන්න එක තමා වැඩේ. ඔක්කොම මිනිස්සු දේශපාලනීකරණය වෙලා. රටට යන කල (ම)
අනේ මන්දා මෙයාලගේ කතා? (නි)