අනුරාධපුර සහ තිරප්පනේ යන ප‍්‍රදේශවල කල සෝදිසි මෙහෙයුම්වලදි මත්කුඩු ග‍්‍රැම් 18 කව ආසන්න ප‍්‍රමාණයක් ලග තබාගෙන සිටි පුද්ගලයන් නව දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයිඅනුරාධපුර සහ තිරප්පනේ යන ප‍්‍රදේශවල කල සෝදිසි මෙහෙයුම්වලදි මත්කුඩු ග‍්‍රැම් 18 කව ආසන්න ප‍්‍රමාණයක් ලග තබාගෙන සිටි පුද්ගලයන් නව දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි
උල්හිටියාව ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකින් රන් මුදු 2ක් සොරාගත් කාන්තාවක් (51) සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් අපරාධ අංශය කියයි.
නුගේගොඩ පෞද්ගලික පාසලක පිහිණුමු තටාකයෙන් සොයා ගත් අත් බෝම්බයක් පුහු කිරීම සඳහා රැගෙන ගිය බව කොහුවල පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd