IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


හේමාල්ට සිනමාව එපාවෙලාලු

2016-07-15-ent-03වර්තමාන සිනමාවේ ජනප්‍රියම නළුවා ලෙස මෑතකදී සම්මානයට පාත්‍රවූ හේමාල් රණසිංහ ප්‍රධාන චර?ිතය රඟපාන "ආදරණීය කතාවක්" චිත්‍රපටය සඳහා ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාරය විශිෂ්ටය. ඇතැම් සිනමාහල් "හවුස් ෆුල්" වන තරමටම සිනමාහල් කරා ප්‍රේක්‍ෂකයින් ඇදී එති. ඒ ගැන සිනමා ක්‍ෂේත්‍රයට ළැදි කවුරැත් ඉන්නෙ දැඩි සතුටකින්.

ඒත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන හේමාල් නම් ඉන්නෙ දැඩි කණස්සල්ලෙන්. ඒ චිත්‍රපටය බලන්න දස දහස් ගාණකින් සෙනඟ එන නිසා නෙවෙයි, මෙවැනි සාර්ථක නිර්මාණයකට දායක වෙලත් එය දරා ගන්න බැරි ඇතැමුන් කරනා කකුලෙන් අදින වැඩ නිසාලු. චිත්‍රපටයේ කතාවට අදාළව යම් යම් දර්ශන තිබුණත් ඒවා සමාජයට අහිතකර ඒවා නොවන බව ඔහු කියනවා.

කතාව ඇත්ත. දුම්බීමේ, මත්පැන් පානයේ ආදීනව ගැන කියන දෙබස් භාණ්ඩ මිස ඒවාට රැකුල් දෙන දෙබසක්වත් චිත්‍රපටයේ නැහැ. එහෙම තිබියදීත් මේ චිත්‍රපටයට අකුල් හෙලන අය ගැන හේමාල්ට තියෙන්නෙ දැඩි කලකිරීමක්ලු. දැන් ඔහුට හිතෙනවලු සිනමාව අතහැරලා වෙන ක්‍ෂේත්‍රයකට සම්බන්ධ වෙන්න. අපිට කියන්න තියෙන්නෙ මෙච්චරයි. "හේමාල් ඔබ අපේ සිනමාවට සම්පතක්"

 

DESHAYA

 

 



අදහස් (0)

හේමාල්ට සිනමාව එපාවෙලාලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 281 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 765 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 141 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site