මෙතෙක් පැවැත්වුණු අති තීරණාත්මක උද්වේග කර ෆිෆා අවසන් තරගයක් විදියට 2002 අවුරුද්දේ පැවැත්වුණු ෆිෆා අවසන් තරගය නම් කරන්න පුළුවන්. එක් පැත්තක ගෝලය රකින්නේ ඔලිවර් ඛාන්. ජර්මනියෙන් ලෝකයට බිහිකළ සුපිරිතම ගෝල රකින්නෙක්. අනෙක්පස ගෝල එල්ල කරන්නට රොනාල්ඩෝ, රොනාල්ඩීනියෝ, රිවාල්ඩෝ, රොබර්ටෝ කාලෝස්, කාෆු වගේ ලොව සුපිරිතම ප්‍රහාරකයන් හිටියා. මේ එහි සුවිශේෂී අවස්ථා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd