කලුතර දිස්ත්‍රික්කයේ කේරළ ගංජා අලෙවි කරන බව කියන පුද්ගලයෙකු හීනටියංගලින් අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගේ නියෝජිතයෙකු බව කියන තැනැත්තෙකු කලුතර නාගොඩ රෝහලේ දී ගංජා පැකට් 40 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රෝහලේ පෞද්ගලික ආරක්ෂකයෙකු බව කියන මොහු අතිරේක ආදායම් මාර්ගයක් ලෙස මෙම ජාවාරම කරන බවත්
උපාය ධූතයෙයකු ලෙස වෙස් වලාගෙන ගිය පොලිසියට රුපියල් 500 ක ගංජා පැකට්ටුවක් කුණූ කූඩයෙන් ගෙන දී ඇති බවත් ඉන් පසුව ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
කැළණියේදී ද කේරළ ගංජා කිලෝ 5 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කොට්ඨාශ අපරාධ මර්ධන ඒකකය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉට්කා එක අත්සන් කළාට පස්සේ කිසිම තහනමක් නැතුව ඔය බිස්නස් එක ලස්සනට කරන්න පුළුවන්. කේරලකාරයෝ ලංකාවේ පිරෙයි. හරියට මාලදිවයිනේ පිරිලා ඉන්නවා වගේ. (නි)