හොර වකුගඩු සැත්කම් සොයන්නැයි උසාවි නියෝගයක් හොර ලියවිලි යොදා ගනිමින් මේ වසරේ දී පෞද්ගලික රෝහල්හි වකුගඩු බද්ධ කරීම් සිදු කර ඇත් දැයි සොයා ගැනීම සඳහා මේ වසරේ පෞද්ගලික රෝහල් වල 24 May 2016
ජැක්සන් ඇන්තනි ජනපති කොමිසමට නළුවකු හා මහින්ද රාජපක්ෂ ජනපතිගේ සමීපතමයකු වූ ජැක්සන් ඇන්තනි අද (24) ප්‍රකාශයක් ලබාගැනිම සඳහා බරපතල දූෂණ වංචා සෙවීමේ විශේෂ ජනපති කො 24 May 2016
සෝනු නිගම් හිඟන්නෙක් වෙලා ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම් විසින් පසුගිය දිනක ඉන්දියාවේ මහා මාර්ගයකදී අපූරු ක්‍රියාවක් සිදු කලා. ඒ යාචකයෙක් ලෙස වෙස්වලාගෙන 24 May 2016
උතුරු මහ ඇමැති ගොඩ වැඩිකර ගනී උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා යටතේ පාලනය වූ සමාජ සේවා හා පුනරුත්තාපන,කාන්තා හා ළමා අමාත්‍යංශ උතුරු මහ ඇමති සී 24 May 2016
මිහිඳුගේ 'යන තැනක' ගීතය බෙංගාලි භාෂාවෙන් වායෝ සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙකු ලෙස බොහෝ දෙනා හඳුනන මිහිඳු ආරියරත්න විසින් ගායනා කරනු ලැබූ 'යන තැනක' ගීතය බෙංගාලි භාෂාවෙන් 24 May 2016
‘කෙහෙළියට කෝටි 20ක් දීලා‘ : ලලිත් යළි එෆ්සීඅයිඩියට හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සැත්කමක් සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් කෝටි 20ක් මුදා හළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කටඋත්ත 24 May 2016
යක්දෙස්සාගල පුපුරයි : පවුල් 30ක් ඉවතට පුෂ්පකුමාර ජයරත්න කුරුණෑගල වැවගෙදර යක්දෙස්සාගල කඳු මුදුනේ විශාල කළුගලක් පිපිරීම නිසා කඳු පාමුල පදිංචි පවුල් 30ක් පමණ ඉවත් කළ බව 24 May 2016
අල්ලස් කොමිසමෙන් හිටපු ඇමැති රෝහිතට අධි චෝදනා අයථා ලෙස රුපියල් මිලියන 4.3ක මුදල් ඉපැයූ බව කියමින් හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධනට එරෙහිව කොළඹ මහාධිකරණයේ අද (24) අල්ලස් කොමිසම අධි චෝ 24 May 2016
දැන් අම්බලන්ගොඩ සිංහයාගේ වාරයයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමෙන්තුවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේය.දැන් මෛතී‍්‍ර - රනිල් රජයේ කැ 24 May 2016
කෙන්ඩල්ට ඔබාමාගෙන් ආරාධනාවක් යොවුන් නිරූපිකාවක වන කෙන්ඩල් ජෙනර්ට ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ආරාධනාවක් කර ඇති බව විද 24 May 2016
මනසට නතු සිරුරක් මනසට සිරුර සම්පූර්ණයෙන් පාලනය කරන්නට හැකි නම් එවැන්නෙකුට බොහෝ දේ සිදු කළ හැකියි. මේ එවැනි අත්දැකීමක්. මොවුන් නර්තනයේ යෙදෙන බවක් ඔබ 24 May 2016
තිසා වැවේ දියනෑම යළි තහනම් අනුරාධපුර තිසා වැවේ දිය නෑම අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි යළි තහනම් කළ බව අනුරාධපුර දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතා දිස්ත්‍රික් 24 May 2016
පොලිස් පොතෙන් කිලිනොච්චිය මලෙයියාලපුරම් හි සීසාමින් තිබූ ට්‍රැක්ටරයක් රියදුරු සමග අඩි 35 ක් පමණ ගැඹුරු ළිඳකට වැටී ඇතැයි පොලිසිය කියයි. මින් 24 May 2016
නිවිතිගල අධ්‍යාපන කාර්යාලය ඉවත් කරයි : නායයෑමේ අවදානමක් නායයෑමේ අවදානමක් හේතුවෙන් නිවිතිගල කලාප අධ්‍යාපන කාර්යාලය වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට සබරගමු පළාත් අධ්‍යාපන බලධාරීන් පියවර 24 May 2016
ජොලියෙන් කාලය ගත කරන ලන්ත්‍රා ලන්ත්‍රා පෙර්රා කියූ සැනින් බොහෝ දෙනා හඳුනන්නේ "ඩොක්ටර්" සංගීත කණ්ඩායමේ නායකයා ලෙසයි. ඊට අමරතව ඔහු විසින් ගායනා කරනු ලැබූ ගීතය 24 May 2016
කිම් කාර්ඩිෂන්ගේ නිදියහන ප්‍රසිද්ධියට? කිම් කාර්ඩිෂන් යනු දිනෙන් දිනට පුවත් මවන්නියක් බව බොහෝදෙනා දන්නා කරුණක්. ඇය තම ස්වාමි පුරුෂයා වන කෙනී වෙස්ට් සමග නිදියහනේදී ගත් 24 May 2016
කාටත් ප්‍රශ්නයක් නැහැ පරිසරයට සිදුවන ප්‍රධාන හානියක් ලෙස ගංගා හරහා සේම ඍජුවම මුහුදට එක්වන නොදිරන ද්‍රව්‍ය දැක්විය හැකිවෙනවා. එම නොදිරන ද්‍රව්‍ය ම 24 May 2016
ඉබ්බන්ගේ දෙවැනි කොටසට 'ඇරෝ'ත් ඇතුළු වෙලා Teenage Mutant Ninja Turtles චිත්‍රපටයේ දෙවැනි කොටස වන Out of the Shadows චිත්‍රපටය එළැඹෙන 03 වැනිදා එළිදැක්වීමට නියමිතයි. පසුගිය 22 වැනිදා නිව්යෝර්ක්හිදී ප 24 May 2016
යථාර්ථවාදී චිත්‍ර චිත්‍රයක් ඇඳිය යුත්තේ චිත්‍රය දකින්නාටය. මෙම චිත්‍රය අඳින්නා එය අඳින්නෙ එක් පසෙකින් පමණක් චිත්‍රය දැකීමටය. ඒ මෙම චිත්‍රය ත්&z 24 May 2016
රංගනයෙන් අනාගතය දිග්විජය කිරීමට සැරසෙන කාවිංග රංගන ශිල්පියෙකු ලෙස දිගු ගමනක් යාමට අපේක්ෂා කරන ඔහු මේ වනවිටත් වෙළෙඳ දැන්වීම් හා ටෙලිනාට්‍යය තුළින් ඔබ හමුවට පැමිණෙයි. ඔහු නමින් 24 May 2016
නිරූපණයෙන් ඉදිරියට යන 'උදාරි' නිරූපිකාවක වශයෙන් මේ දිනවල ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටින උදාරි නදීශානි මෙවර 'HotStory' සඳහා පෙනී සිටියි . වසර හයකට ප්‍රථම නිර 24 May 2016
වෙසක් බලන්න ගිහින් නොඑන ගමන් යති පිළිමතලාව ඉලුක්වත්ත හංදියේ දි අද (23) කිරි බවුසරයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් මෝටර් රථයේ රියදුරු හා ඔහුගේ මව එම ස්ථානයේදී 23 May 2016
ජවිපෙ මන්ත්‍රී විපතට පත්වූවන්ට බෙහෙත් කරයි ගංවතුරින් අවතැන්වූ කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ ‘රතු තරුව‘ නමින් සහන සේවා ව 23 May 2016
අවතැන් ජනයාට ආධාර පතා සියක් නමක් පිඬු සිඟා යති කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් භික්ෂූන් වහන්සේලා සියක් නමක් කොළඹ නගරයේ විශේෂ පිණ්ඩපාත චාර 23 May 2016
‘ආපදා වැළැක්වීමට බර දැමිය යුතුයි‘ ‘මෝසම් වැස්ස පටන් ගන්න ළඟයි. පවතින ආපදා තත්තවය උග්‍ර වෙන්න ඉඩ තිබෙනවා. කල් ඇතිව අඩුපාඩු මතුකර ඒවා හදා ගත යුතුයි. මමයි විද්‍යා තා 23 May 2016
නාය ගිය ප්‍රදේශ අධිආරක්ෂිත කලාප කරයි නාය යාමට ලක් වූ ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට අද (23) ජනාධිපති කාර්යාලයයේ දී පැවැති රැස්වීමක දී තීරණය විය. හ 23 May 2016
විදේශ රැකියා අමාත්‍යංශය කුණු ගොඩක් විදේශ රැකියා අමාත්‍යංශය ඉදිරිපිට කුණු ගොඩක් වී ඇති අයුරු එහි යන එන්නන්ට දැකගත හැකිවේ. එහි ඇතුළුවන ගේට්ටුව අසලම කෑම කොළ, ඉවතලූ ක 23 May 2016
නැතිවූ සහතික දෙන්න කොළඹ දිසාපති සැරසෙයි ගංවතුරට හසුවූ කොළඹ වැසියන්ගේ හානිවූ උප්පැන්න සහතික, දරුවන්ගේ අධ්‍යාපනික සහතික නොමිලේ නිකුත් කිරීම ආරම්භ කරන බව කොළඹ මහ දිසාපති ක 23 May 2016
සුරේනිගේ 'ටුකුරු ටුකුරු' නැටුම සුරේනි ද මෙල් කා අතරත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ගීතයේ වෙනස්ම ශෛලියක් හුවාදක්වමින්, වේගරිද්මයක් එම ගීතවලට එක් කරමින් රසිකයන් පිනව 23 May 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025