මීගමු කලපු සංවර්ධනයට වෙන් කළ රුපියල් ලක්ෂ 120ක් සාවද්‍ය පරිහරණය කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ලබන 13 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද නියෝග කළේය.
ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බවට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා ගැන සෑහීමකට පත් විය නොහැකි බව කී මහේස්ත්‍රාත්වරයා ඉදිරි දිනයේ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේසපාලනයට රිංගාගෙන මහජන සම්පත් අවභාවිත කරගන්න ක්‍රමය නැති කළ යුතුයි ... (හේ)
කරපු දේවල් වලට දඩුවම් ලැබෙයි.(හේ)
අපේ රජතුමා අනෙක් අය බලන්න යන එකේ මෙයා බලන්න නොයන්නේ ඇයි? (නි)
ආනන්ද, අපි ගොන්නුද කවුද කියලා පැරිසියේ වෙසෙන අයගෙන් දැනගන්න පුළුවන්. මිගමු සමිතිය ලංකාවට කර තිබෙන සේවය ඔබ වගේ කෙනෙක් දන්නෙ නැහැ. (නි)
පැරිස් තියෙන මිගොන් සංගමේ කරේතියාගෙන ගියේ මෙයාව නේද අනේ මෙහෙමත් ගොන් රැලක් (බ)