බිග් බෑෂ් ලීගය මේ දිනවල ඔස්ට්‍රේලියාවේදී ක්‍රියාත්මක වෙනවා. එහි නොයෙක් වූ දිනවලදී ඉතා විශේෂ වූ සිදුවීම් දක්නට ලැබෙනවා. මේ විශේෂ සිදුවීම එම සියලු සිදුවීම් අභිභවා යන්නක් වන්නේ මෙය අවසන් මොහොතක සිදු වන නිසායි. මේ ඔයින් මෝගන් විසින් ලකුණු පහක් අවශ්‍යව තිබූ අවසන් පන්දුවට සිඩ්නි තන්ඩර්ස් වෙනුවෙන් මෙල්බර්න් ස්ටාර්ස්ට එරෙහිව ජයග්‍රහණය ගෙනෙන්නට එල්ල කළ හයේ පහරයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd