මාරියා කෙරී යනු කවුරුත් දන්න හඳුනන ගායිකාවකි. පසුගිය කාලයේ ඇය පිළිබඳ කතාබහක් ඇති වූයේ ප්‍රසිද්ධ කැසිනෝ හිමිකරුවෙකු වන ජෙම්ස් පැකර්ගේ පෙම්වතිය වූ නිසාය. නව වසර උදාවත් සමගම නැවතත් ඇය පිළිබඳ කතාබහක් ඇති වී තිබේ. ඊට හේතුව ප්‍රසිද්ධ වේදිකාවක් තුළ ඇයගේ ගීතයක් වෙනුවෙන් ඇය ඉදිරිපත් කළ නර්තය වෙනුවෙනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd