මිනිසාගේ සම්පූර්ණ ජීව කාලය මේ ලෝකයේ ජීවී පැවැත්මෙන් කොපමණ කොටසක්ද යන්න පෙන්වන රිචඩ් ඩෝකින්ස්ගේ මෙම වීඩියෝව පසුගිය දිනවල ඉතා ජනප්‍රිය වුණා. ඒ එය පියානෝවක් ඇසුරෙන් දක්වන නිසායි. මේ එම වීඩියෝවට සිංහල උපසිරැසි යෙදූ පසු ඉදිරිපත් කරන වීඩියෝවයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd