හිස් භාණ්ඩාගාරයක් අතැතිව ණය කන්දරාවක් ගොඩ ගැසී මෙහොතක රටේ මහපරිමාණ සුබසාධනයක් වෙනුවෙන් ඇරඹෙන නීත්‍යනුකූල ව්‍යාපෘතියකට අකුල් හෙළමින් ඒකාබද්ධ විපක්ෂය ජනතාව නොමඟ යවමින් අශීලාචාර දේශපාලනයක් සිදු කළ ආකාරයක් හම්බන්තොට සිද්ධියෙන් ඔප්පූ වූයේ යැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අද (8) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
හම්බන්තොට සිද්ධියේදී කැරලිකරුවන්ට පුදුම නිදහසක් ලැබුණු අවස්ථාවක් බවත් ,ගල් මුගුරු අතැතිව පැමිණි පිරිස් පොලීසිය විසින් නොවැළැක්වූයේ නම් එම උත්සවයට සහභාගී වී සිටි අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාටත් ,චීන තානාපතිටත්, තමන් ඇතුළු අමාත්‍යවරුන්ටත් එහි පැමිණි මහජනතාවටත් විශාල අනතුරක් සිදුවිය හැකිව තිබූ බව ද ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ට බණ කියනවා. අශීලාචාර ජනතාවද? තමුන්ද? ජනතාව ප්‍රතික්ෂේප කළ තමන් ඇතුලට ගිහිල්ලා ඇමතිකම් ගැනීම ශීලාචාරද? (නි)
ඔය කියන්නේ කොටින්ටත් වැඩිය දරුණු කට්ටියක්ද? නිකන් බොරු කයිවාරු වලට කාලය යොදවන්නේ නැතුව පැත්තකට වෙලා හිටියා නම් හොඳයි. ගල් මුගුරු අරන් ආ බව දැක්කද? කවුරු කෙසේ වෙතත් එයා බේරුන එක නම් වැදගත්. (නි)
දැන් රටේ නිදහස වැඩිනේ. ඒකයි මේ (නි)
උසාවියේ තහනම් නියෝග කැඩු සියල්ලන්ට දඬුවම් කරන්න බැරි නම් නීතිය විහිළුවක් වෙයි (නි)
ඔන්න ආයෙත් පටන්ගත්තා.... (නි)
අති විෂිශ්ඨ වැඩ පිළිවෙලක්! කිසිවක් නොදත් අය නොවේ ඔය පෙළපාලි යන්නේ..ඔවුන් දන්නවා මේ විදිහට ගියොත් රට දියුණු වෙන බව. ඔබත් රටට අදෙරේ නම් ඔය උද්ඝෝෂණ වලට රැවටෙන්න එපා. ඒ අය දන්නවා මේ විදිහට ගියොත් ආයේ කවදාවත් ගැලවීමක් නැති බව. රජයට ජයවේවා; කැරලි කරුවන් මෙහයවන්නන්ට නිසි දඩුවම් ලබාදෙන්න!! (හේ)
මහා ජනතාවගෙන් කාල මහා ජනතාවටම කෙලවන මෙයාල කොහොමද ප්‍රභූන් වෙන්නේ..? කොහොමත් මෙයාලට පරිස්සන් වෙන්න වෙනවා ඉස්සරහට..! රට කාපු හැම දේශපලුවෙක්ටම..! (අ)
මහින්ද ගේ ආණ්ඩුව කාලේ එකේ හිටපු බත් බලයා (අ)
රටට ආදරේ හැටියට කතා කරන ඇමති කෙනෙක් එ්කනේ පරාද වෙලත් නැවත රට ගැන හිතලා ආපහු අවේ .(හේ)
දැන් ඔය කතා ඇති.(හේ)
මෝඩ මිනිස්සු.(හේ)