කළුතර ජංගම දුරකථන අලෙවි නියෝජිතයකු සිය මෝටර් රියෙන් රුපියල් ලක්ෂ 44ක ජංගම දුරකථන හා රුපියල් ලක්ෂ 7ක මුදල් ද සමග කළුතරට යද්දී සිව් දෙනෙක් පැමිණ ඔහු පැහැරගෙන ගොස් කොළොන්නාවේදී මග දමා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඔහු සතු මුදල් හා ජංගම දුරකථන සමග ඔහුගේ මෝටර් රිය රැගෙන පළාගිය සැකකරුවන් ඇල්ලීමට සොයන බව පානදුර පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිසුන්ට ආත්මාරක්ෂාව සඳහා ඇමරිකාවේ ගොපල්ලන්ට මෙන් පිස්තෝල පැළඳීමට අවසර දෙන්න. ටික කාලෙකින් මේවා නවතීවි. (නි)
ඇමෙරිකාවේ බලපත්‍ර ඇතිව ගිනිඅවි ළඟ තබාගෙන සිටින අය මිලියන 270. මුළු ජනග්‍හණය මිලියන 324. සිවිල් වැසියන් තුවක්කු හා පිස්තෝල බලපත් අරන් තියෙන ලොව අංක එකේ රට එක්සත් ජනපදයයි. (බ)
වඳුරට දැලිපිහිය දුන්නා වාගේ තියේවි සිරිවීර.....(අ)