තම බල ප‍්‍රදේශයේ අරක්කු ජාවාරම තහනම් කර ප‍්‍රදේශයේ ආදීවාසි සාමාජිකයින්ට නිදහසේ ජිවත් විමට පරිසරය උදාකර දෙන ලෙස ඉල්ලමින් දිඹුලාගල දලුකාන ගම්මානයේ ආදිවාසි කාන්තාවක් 08 වෙනිදා උදැසන බස් නැවතුම් පලක වහලයක් මත නැග මාරාන්තික උපවාසයක් ආරම්භ කළාය
ඇයගේ උපවාසයට සහයෝගය පල කරමින් එම ගම්මානයේ රෝගි ආදිවාසි කාන්තාවක් (50) ද බස් නැවතුම්පළේ වාඩි වි සිටින්නීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදිවාසි කත ඉල්ලා සිටින්නේ ඉතාමත්ම සාධරණ දෙයක් මෙන්ම ජනතාව අගය කරන දෙයක්. ඒ නිසා මත්වතුර පානය කරන නොකරන හැමෝම ඇයට සහයෝගය දිය යුතුයි. (නි)
මේ උපවාසේ ඉන්න කාන්තාව ඉන්න තැනට කඩාගෙන බිඳගෙන ආවා වගේ කසිප්පුකාරයෝ ඉන්න තැන්වලටත් පොලිසියේ මහත්තුරු ගියා නම් මේ තත්වය ඇතිවෙන්නේ නැහැනේ (නි)
මේ ප්‍රශ්නයට විසදුමක් ලබා දෙන්න.(හේ)
ඇයට අපගේ ආචාරය හිමිවෙයි. දේසපාලුවෝ හැමතැනම බාර් දමාගෙන.(අ)
ආදි වාසීන් දේසපාලුකරණය කරන්න ගිහිල්ල තමයි කසිප්පු කරණය කරලා තියෙන්නේ . දෙයියන්ගේ පිහිටයි කියල ඒ මිනිස්සු අවුරුදුගාණක් ජිවත් වුණා කැලයේ. දේසපාලුවෝ පහුගිය ටිකේ ඔයපැත්තේ යනකොට මට හිතුන ඔයටික වෙයි කියල. (බ)