ස්කාර්ලට් ජොන්සන් 2016 වර්ෂයේදී වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට නිළිය ලෙස හඳුන්වනු ලැබේ. ඇය පසුගිය වර්ෂයේ චිත්‍රපට 04ක් සඳහා දායක වී ඇති අතර, එම චිත්‍රපට 04ම ආදායම් වාර්තා අතරට පැමිණි චිත්‍රපට බවට පත්විය. ඒ හේතුවෙන් ඇය පසුගිය වසරේ වැඩිම ආදායමක් හිමිකර ගත් නිළිය ලෙස නම් කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd