‘හමුදා බලයේ දරුණු කඩා වැටීමක්‘ - දිනේෂ් සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා යාමේ සිද්ධියෙන් මෙරට යුද හමුදා බලය දරුණු කඩා වැටීමකට ලක්වූයේ යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ල 07 June 2016
‘ඊළාම් මතවාදය පරාජය කරනවා‘ රට තුළත් ඉන් පිටතත් තිබෙන ඊළාම් රාජ්‍යයක සිහිනය, එල්.ටී.ටී.ඊ මතවාදය පරාජය කිරීමට රටේ සියලු දෙනා එකතු කරගෙන කටයුතු කරන බව ජනාධිපති ම 07 June 2016
සාලාව කඳවුර යුද පිටියකටත් අන්තයි සාලාව කඳවුරේ ගොඩනැගිලි මුළුමනින්ම පාහේ විනාශවී ඇත. පුපුරා ගිය විවිධ ප්‍රමාණයේ උණ්ඩ තැන තැන ගොඩගසා තිබේ. එහෙම විනාශයක් යුද බිමේදීව 07 June 2016
එක්නැලිගොඩ බිරියගේ පෙත්සමට ප්රතිවිරෝධතා ඉල්ලයි අතුරුදන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ සිටින තැනකින් වහාම අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ඔහුගේ 07 June 2016
සාලාව කඳවුර ඉදිරිපිට පාර විවෘත කරයි අද පස්වරු 7.35ට පමණ සාලාව කඳවුර ඉදිරිපිට පාර විවෘත කළ බව මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතා කියයි. ආරක්ෂාව තහවුරු කර ඇති බවද ඔහු මාධ්&zw 07 June 2016
‘උණ්ඩ කොටස් එකතු කිරීම වරදක්‘ සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ ගිනි ගැනීම හේතුවෙන් අවට ප්‍රදේශය පුරා විසිරී පවතින පිපුරුණු හා නොපිපුරුණු උණ්ඩ කොටස් විවිධ පුද්ගල 07 June 2016
සාලාව කඩමණ්ඩිය අද මෙහෙමයි සාලාව යුද හමුදා පතරොම් ගබඩාව පිපිරීමෙන් විනාශවූ නිවාස අලුත් වැඩියා කිරීම යුද හමුදාව අද ඇරැඹීය. යුද හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජ 07 June 2016
‘ශ්‍රීලනිප ඇමැතිවරු හැලියේ ඉන්න කකුළුවෝ වගේ‘ ශ්‍රීලනිපයේ දෙවැනි තැනට ගෝඨාභය රාජපක්ෂට මහතාට ආරාධනය කරන බවට ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ඇමැතිවරයා කළ ප්‍රකාශය කිසිදු පදනමක් නොමැ 07 June 2016
මන්ත්‍රී පළාත් සභාවේ සරම ගලවයි පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී මන්ත්‍රීවරුන්ට හිමිවන කෝටා ක්‍රමයේදී තමන්ට අසාධාරණයක් සිදු වූ බව පවසමින් බස 07 June 2016
Aashiqui 3 සඳහා ආලියා සහ සිද්ධාර්ත්? ලොවක් වසඟ කළ සුන්දර ආදර අන්දරයක් වූ Aashiqui 2 චිත්‍රපටය අවසානය ඉතාමත් සුන්දර අවසානයක් නොතිබුණු බැවින් එහි 3 වැනි කොටසක් එනතුරු Aashiqui 2 ච 07 June 2016
නැ‘හිර මහ ඇමැතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් නැගෙනහිර මහ ඇමැතිවරයා නාවික හමුදා නිලධරයකුට බැන වැදී තර්ජනය කිරීමෙන් සහ ඒ සිද්ධිය සිදුවන අවස්ථාවේදී එහි සිටි පාසැල් සිසුවියකග 07 June 2016
'නෑ අපේ තරහක්' -බන්දුල ලංකා ඉතිහාසයේ වඩාත් අකාර්යක්ෂමව මූල්‍ය කළමනාකරණය කළ මුදල් ඇමeති රවි කරුණානායක මහතා බවත් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ පෞ 07 June 2016
‘කුමන්ත්රණකාරයන්ට මුහුණ දෙනවා‘ කුමන්ත්රණකාරී කුඩා කල්ලියට මුහුණ දෙන්න සියලු දෙනා සිටිනවා යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද(07) සිරිකොත පක්ෂ මුලස්ථානයේ ප 07 June 2016
Backstreet Boys ගේ අපූරු රංගනය ඊයේ අවසාන වූ (Miss USA) ඇමෙරිකානු රූ රැජින තරගාවලියේ අවසාන රාත්රියේදී අවසාන ජයග්‍රාහිකාවන් වේදිකාවට පැමිණෙද්දී Backstreet Boys විසින් ඉදිරිප 07 June 2016
පේරාදෙණි වෛද්‍ය පීඨය ආදර්ශය උතුම් බව පෙන්වයි පේරාදෙණි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ඩෙංගු මර්දනය කිර 07 June 2016
ඉරාජ්ගෙන් ඔටාරා හා රිෂාඩ්ට අභියෝගයක් 'ඇල්සයිමර්' රෝගය වෙනුවෙන් අරමුදල් එක්කිරීමට විදෙස් රටින් ලංකාව පැමිණි Ice Bucket අභියෝගයක් වගේම i-Plant Challenge නමැති ආදර්ශවත් අභියෝගයක් මේ ව 07 June 2016
'ගෝටා ගන්නවාද නැද්ද තීන්දු මධ්‍යම කාරක සභාව සතුයි' ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට සුදුසු යැයි කවුරුන් කොතැන යෝජනා කළත් ඒ ගැන තීන්දු ගත යුත්තේ මධ 07 June 2016
සබරගමුව සිසුහු අදත් මහා පාරේ ශිෂ්‍යයින් අටදෙනෙකුට තාවකාලිකව පන්ති තහනම් කිරීම , නොවිසඳුණු සුබසාධක ගැටලූ ඇතැයි පවසමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය ස 07 June 2016
කොස්ගම පැත්තකට එළිය : අවතැන්වූවන්ට කූඩාරම් කොස්ගම කඳවුරේ ගින්නෙන් වැනසී ගිය ට්‍රාන්ස්ෆෝමර් 12න් 5ක් අලුතින් සවිකර විදුලිය ලබාදුන් බවත් ඉතිරි ට්‍රාන්ස්ෆෝමර 7 පිහිටි පෙදෙස්ව 07 June 2016
පොලිස් පොතෙන් කැබිතිගොල්ලෑව සිට යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු මැදවච්චිය කැබිතිගොල්ලෑව මාර්ගයේ ඇතාකඩ පොලිස් මාර්ග බාධකයේ සේවයේ නිරත 07 June 2016
‘සාලාව කඳවුරේ ආරක්ෂාව බිඳ වැටීම ගැන මවිත වෙනවා‘ සාලාව යුද හමුදා කඳවුර වැනි ස්ථානයක මේ ආකාරයේ ආරක්ෂාව බිඳ වැටීමක් සිදුවීම ගැන තමා මවිත වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ් 07 June 2016
වසර 37කට පසු ගෝර්ඩ්න් උයන මහජනයාට කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය සහ ගෝර්ඩ්න් උද්‍යානය පාසල් සිසුන් ඇතුළු මහජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව සැලසීමට ජනාධිපති මෛති් 07 June 2016
කිම්ගේ වටේ කැරකෙන මාධ්‍යකාරයෝ කරදරයක්ලු නිතරම පුවත් මවන කිම් කාඩේෂන්ගේ අලුත්ම ඡායාරූප පෙළක් මේ වෙද්දී අන්තර්ජාලය කළඹලා. ඒ සරාගී කිම් කාඩේෂන් තම සැමියා වන කන්යේ වෙස්ට් 07 June 2016
රස පරීක්ෂක හැරී යයි : රණවිරුගමට මාධ්‍ය තහංචි රජයේ රස පරීක්ෂක අද දෙවැනි දිනටත් කොස්ගම කඳවුරට පැමිණි නමුත් ඔහුගේ පරීක්ෂණ කරගැනීමට නොහැකිවූ බව වාර්තා වේ. උණ්ඩ ගබඩාවේ ගින්න නැවතී 07 June 2016
‘වෛද්‍ය සංගමය සමග ප්රශ්නය ඉවරයි‘ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ගැටලුව ඇතැමුන් සාලාව කඳවුරේ පිපිරුම මෙන් පත් කිරීමට උත්සාහ කළ බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ම 07 June 2016
සෞඛ්‍ය අධ්යක්ෂ ‘කොස්ගම රෝහලට‘ යයි කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් විනාශයට පත් කොස්ගම රෝහල සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතාගේ නිරීක්ෂණයට ලක 07 June 2016
වැසූ පාර බදාදා අරී කොස්ගම හමුදා කඳවුරේ ගින්නත් සමග ඉරිදා සිට වසා දැමුණු කොළඹ - අවිස්සාවේල්ල පාර බදාදා (8) විවෘත කරන බව රනිල් වික්‍රමසිංහ අගමැති පාර්ලි 07 June 2016
‘අලුත් බදු නෑ : තියෙන බදුත් ළිහිල් කරනවා‘ මේ වසරේ තවත් බදු වැඩි නොකරන බවත් දැනට පනවා ඇති බදු තාවකාලික බවත් එම බදුද ළිහිල් කරන බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා පාර්ලිමේන්ත 07 June 2016
විශ්වීය රටා නිකොලා ටෙස්ලා පවසා ඇති පරිදි ඔබට මේ විශ්වයේ රහස් සෙවීමට අවශ්‍ය නම් ජවය, සංඛ්‍යාත සහ කම්පනය ඇසුරින් සිතන්න යන්න මෙම වීඩියෝවෙන් ප්&zw 07 June 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025