බ්‍රිතාන්‍ය ජාතික රූපවාහිනි සම්මාන උලෙළේදී කේට් රයිට් ඇඳ සිටි ආකර්ෂණීය රතු පැහැති ගවුම් විලාසිතාව බොහොදෙනාගේ අවධානයට ලක්වුණා.මේ වන විට සිය බිරිඳගේ වියෝව නිසා තනිකඩව සිටින පාපන්දු ක්‍රීඩක රියෝ ෆර්ඩිනෑන්ඩ් සමගින් කල්ගත කරන බවට කටකතා පැතිරෙන නිළියක් ලෙසත් කේට් රයිට් ගැන මාධ්‍ය කතාබහ කිරීම මීට හේතුවෙලා තියෙනවා.ඒ වගේම ඇය තමන්ට එල්ලවෛන මඩ ප්‍රචාර හේතුවෙන් මෙම සම්මාන උලෙළට පවා නොපැමිණේ යැයි බොහෝ දෙනා මත පළ කරද්දී, ඒ සියල්ල හිතලු බවට පත් කරමින් ඇය කිසිදු මාල පළඳනාවකින් තොරව මෙම සම්මාන උලෙළට පැමිණීම කැපී පෙනෙනවා.
අශාන් පෙරේරා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd