සමලිංගිකත්වය,සංක්‍රාන්ති ලිංගිකත්වය පිළිබඳ වර්ගීකරණය පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව යැවූ ට්විටර් පණිවිඩයක් මේ වන විට අන්තර්ජාලය කළඹා තිබෙනවා.ඒ එම ට්විටරය යැවූ ජනප්‍රිය ගායිකා ලිලී ඇලන්ට දැවැන්ත ප්‍රහාරයක් මේ වන විට අන්තර්ජාලය හරහාම ඇයට එල්ලවෙමින් පවතින නිසාවෙන්.
විශේෂයෙන්ම ඇතැම් ප්‍රතිචාර දක්වන්නන් පවසන්නේ ලිලී විසින් ලිංගිකත්ව වර්ගීකරණය එකම තරාදියකට දැමීම වැරැදි කියලයි.විශේෂයෙන්ම සමලිංගිකත්වය යන්න අනුමත කරන්නේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයා කෙරේ ආකර්ෂණීය වීමෙන් වෙහෙසට පත්වූවන් බව ඇය පැවසීම බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයකට ලක්ව තිබෙනවා.
අශාන් පෙරේරා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd