"මහා මන්දිර වලට ගියොත් මුල අමතක වෙනවා" තමන් ජනාධිපති මන්දිරයේ පදිංචියට නොපැමිණෙන්නේ මහා මන්දිරවල වෙසෙන විට සිතුම් පැතුම් වෙනස් වී මුල අමතක විය හැකි නිසා බවද ජනාධිපති මන 08 June 2016
‘සේරුවිල තවත් ප්‍රශ්නයක්‘ සේරුවිල මංගල රාජමහා විහාරාධිපති ලෙස කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මුංහේනේ මෙත්තාරාම හිමියන් පත් කිරීම සම්බන්ධය 08 June 2016
බීමතින් පිස්සු නටන හැරී වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ නායකයා වන හැරී ස්ටයිල් බීමත්ව කරපු විනාශයක් පිළිබඳ විදෙස් වෙබ් අඩවි තොරතුරු වාර්තා කරනවා. එක් රාත් 08 June 2016
‘අතුරුදන්වූවන්ට නුදුටු සහතික කඩිනමින්‘ ලොව අතුරුදන්වූ පුද්ගලයන් ගේ පවුල්වල අයට වෙත නුදුටු සහතික නිකුත් කිරීම කඩිනම් කරන බව විදේශ අමාත්‍යංශය කියයි. 1994 සිට ශ්‍රී ලංකාවේ හ 08 June 2016
‘විද්වත් මණ්ඩලේ පරික්ෂණ අවසන් නෑ’ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති වු අපවත් වී වදළ මාදුළුවාවේ සෝභිත හිමියන් අවසන් වරට ප්‍රතිකාර ගත් කොළඹ ජාතික රෝහලේ,නෙවිල් ප්‍රනා 08 June 2016
'අන්තර්ජාල, ජංගමේට වැට් බදු එපා' රනිල් -මෛත්‍රී ආණ්ඩුවේ වැට් බදු ඉවත් කරන ලෙස සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා අද (08) කොටුව දුම්රියපොළ ඉදි 08 June 2016
‘ජනතාවට සේවය කරන්න ඇමැතිවරුන්ට වාහන ඕනෑ‘ ජනතා නියෝජිතයන්ට රට පුරා ගමන් කරමින් ජනතාවට සේවය කළ හැකි වාහන ලබාදිය යුතු බැවින් ඔවුන් වෙනුවෙන් රජය වාහන ලබාදිය යුතු යැයි කැබිනට් 08 June 2016
දිරි දීමනා ප්‍රශ්නයට උද්ඝෝෂණයක් දේශීය ආදායම් නිලධාරීන්ට ගෙවිය යුතු දිරි දීමනා සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයකට විරෝධය පාමින් දේශීය ආදායම් සේවාවේ වෘත්තීය සමිති ඒ 08 June 2016
‘දේශපාලනඥයින්ගේ හිතුවක්කාරකම්වලින් ජනතාව දුක් විඳිනවා‘ උමා ඹය ව්‍යාපෘතිය කරන්න අනුබල දිපු නිලධාරින් හා දේශපාලනඥයින් එහි ජනතාව විඳින දුක හා ඔවුන් මුහුණ පා ඇති දුක්ඛිත තත්ත්වය තේරුම් ග 08 June 2016
චිකාගෝ සීරියල් ජවනිකාවක් දෙහිවල මහපාරේ දෙහිවල ඉග්නීෂයම් පාරේ දී සැකකටයුතු කාරයක රෝදවලට වෙඩි තැබූ පසු පොලිස් වෑන් රියකද හප්පා යමින් තිබූ කාරයේ සිටි දෙදෙනාගෙන් අයකු පාරේ 08 June 2016
හලෝව පළාගිය රියදුරා අල්ලා දෙයි බණ්ඩාරගම කොතලාවල ත්‍රී රෝද රියක් හා මෝටර් රියක් හැපීමෙන් පසු පළා ගිය බව කියන මෝටර් රථ රියදුරා වෙනුවට වෙනත් පුද්ගලයකු ඉදිරිපත් කිර 08 June 2016
හිටපු මහ ඇමතිට බිරියට ඇප මීතොට මුල්ලේ ඉඩමක අනවසර පදිංචි කරුවන් ඉවත් කර ඉඩම බාර දෙන බව කියමින් රුපියල් ලක්ෂ 640 ක් ලබා ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහ 08 June 2016
අලි ඉල්ලා පොල් ගසති නඩුවලට සම්බන්ධ අලි ඇතුන් ද නොමැතිව පෙරහර කිරීමට නොහැකි හෙයින් ඔවුන් මුදා හැරීමට පාලකයින්ට සිත් පහළවේවායි කියමින් පිරිසක් අද (8) සීන 08 June 2016
මැතිසබේ ගොළුවෙයි : විශ්වාසභංගය අද නෑ ශබ්ද විකාශන පද්ධතියේ දෝෂයක් ඇතිවීමත් සමග පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා (9) දක්වා කල් තැබිණි. මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහි ව 08 June 2016
ජස්ටින් බීබර් තාත්තා කෙනෙක්? 22 හැවිදිරි ජනප්‍රිය පොප් ගායකයා වන ජස්ටින් බීබර් තාත්තා කෙනෙක් වූයේ කෙසේද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී තිබෙනවා. එයට හේතුව වන 08 June 2016
තිළිණ ගමගේට එරෙහිව සංගම් හතරකින් සංදේශයක් අනවසර අලි පැටියකු ළඟ තබාගත් බව කියන කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ගේ ක්‍රියා කලාපය ගැන දූෂණ විරෝධී පෙරමුණ, පරිසර ස 08 June 2016
රුහුණු ආදි සිසුන්ගෙන් රොනීට උපහාර රුහුණට විශ්ව විද්‍යාලයක් ලබාදීමට මුල්වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් (91) මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් මේ මස 12වැනිදා උදේ 10ට රුහ 08 June 2016
පේරාදෙණිය කළමනාකරණ සිසුහු විරෝධය පාති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ සිසුන් 184කගේ විභාග අත්හිටුවීමට විරෝධය පළ කරමින් පීඨයේ සිසුන් සහ මහා ශිෂ්‍ය සංගමය සං 08 June 2016
කොස්ගම දුක්ගන්නාරාළ 24 පැයේම සිතාවකින් කොස්ගම හමුදා කඳවුරේ පිපිරිමෙන් අවට වැසියනට සිදු වු හානි සොයා බලා කඩිනම් පිළියම් යෙදීමේ අරමුණින් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස 08 June 2016
සසුන්ගත වෙන්න යන නෝනා මහත්තුරැ මේ රටේ දේශපාලන ලොක්කො දෙන්නෙක්ගෙ නෝනා මහත්තුරැන් සසර කලකිරිල සසුන්ගත වෙන්න තීන්දු කරලලු... ඒ අය මේ තීන්දුව ගත්තෙ තමන්ගෙ ඇමැති මහත 08 June 2016
දිල්හානි කොරියාවේ සංචාරයක මේ වනවිට මවක් වීමට සූදානමින් සිටින දිල්හානි පෙරේරා මේ වනවිට දකුණු කොරියාවේ සිය සැමියා සමගින් කාලය ගත කරයි. මාසයකට අධික කාලයක් තිස් 08 June 2016
කොස්ගම පාර පිරිසකට සීමා කරයි කොස්ගම හමුදා කඳවුර ඉදිරිපිට මහපාර බස්, ගිලන් රිය, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ වාහනවලට හා පදිංචිකරුවන්ට හැර සෙසු පිරිසට හා වාහනවල 08 June 2016
දයා සඳගිරි කොතලාවල උපකුලපති ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපති වශයෙන් හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීයකු මෙන්ම හිටපු නාව 08 June 2016
සමීරගේ අභියෝගය හරීන් බාර ගනී i-Plant Challenge නමැති ආදර්ශවත් අභියෝගයක් මේ වනවිට සමාජ ජාලා වෙබ් අඩවි හරහා ව්‍යාප්ත වෙමින් පවතිනවා. සිරස රූපවාහිනි ආයතනයේ ඔටෝ විෂන් වැඩසට 08 June 2016
කොස්ගම වැසියෝ පාර වහති කොස්ගම සාලාව කඳවුරේ ගින්නෙන් විනාශවූ ගෙවල් හදා දීමට පෙර කඳවුර ඉදිරිපිට මහපාර විවෘත කිරීමෙන් තමනට හිරිහැර වෙන බව කියමින් සාලාව ගමේ 08 June 2016
නැව් හැප්පෙන හැටි දැකලා තියෙනවද එකිනෙක හැප්පීමත් ඔබ ඇතැම්විට දැක තිබෙන්නට ඉඩ ඇතත් එය සෑමවිටම දකින්නට ඇති හැකියාව ඉතා අවමයි. ගුවන් යානා එකිනෙක හැප්පීමක් දකින්නට ල 08 June 2016
ජනප්‍රිය වීමේ හීනය නම් දැන් මට නෑ රයිගම් සම්මාන උලෙළට නිර්දේශ වූ පූර්ණිමා ධනංජනී වයස අවුරුදු 14 තරම් කුඩා කාලයේදී විශාරද තත්ත්වය ලබාගත් දක්ෂ ගායිකාවක් ව 08 June 2016
අත්‍යවශ්‍ය භාණ්ඩ 400 කට උපරිම මිලක් නියම වෙයි ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය විසින් රාමදාන් මාසයට පෙර ආහාර සහ ආහාර නොවන භාණ්ඩ 400 කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඒවා විකිණ 08 June 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025