කොළඹ කොටුවේ උපවාසයේ නිරත වී සිටි මෑන් පවර් සේවකයෝ පිරිසක් මීට ටික වේලාවකට පෙර කොල්ලුපිටියේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්යංශය වටකළහ.
තම ඉල්ලීම් ලබා දෙන තුරු එම ස්ථානයේ නොයන බව ඔවුහු පිරිසක් කියති.
කොළඹ කොටුවේ උපවාසයේ නිරත වී සිටි මෑන් පවර් සේවකයෝ පිරිසක් මීට ටික වේලාවකට පෙර කොල්ලුපිටියේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්යංශය වටකළහ.
තම ඉල්ලීම් ලබා දෙන තුරු එම ස්ථානයේ නොයන බව ඔවුහු පිරිසක් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ ඉදිරිපත්වූ සමාගමට ස්ථිර කිරීම පිළිබඳව අයිතියක් නැද්ද? කපාගත් මුදල් පිළිබඳ ගැටළුවක් නැද්ද? පසුගිය රජය කාලේ ස්ථිර කිරීම නොකළ ගැටළුවක් නොතිබුනේ අැයි? (නි)
මේ මිනිස්සු මේ උත්සහ කරන්නේ ඡන්ද කාලේදී දේශපාලකයෝ දීපු පොරොන්දු අනුව.චන්ද ටික ගන්නකල් පස්සෙන් හිටපු දේශපාලකයෝ දැන් ආයෙත් මතුවෙලා තව ඡන්දයක් පේන මානයේ එන නිසා. පවු මේ මිනිස්සු... (ම)
හැමතැනම ජනතාව අසරණයි. (ර)
මෙමෙ සේවකයන් ශ්රීලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කරන ඉහළ සුදුසුකම් ඇති මෑන්පවර් සේවකයන් පිරිසකි දින 37 අඛණ්ඩ අරගලයක යෙදීසිටින ඔවුන් ටෙලිකොම් ආයතනයට වසර 10 17 07 වැනි සේවා කාලයක් සපුරා ඇත (බ)
මේගොල්ල එනකොට එන්නේ ටෙම්පරි කියලා..දැන් ඕනා ලු ස්ථිර වෙන්න...ගිවිසුම අත්සන් කරන කොට දැක්කේ නැද්ද මේවා....නැතිනම් ශේප් ආණ්ඩුවක් හම්බු වුනාම වල ඉහ ගන්න බලනවා වත් ද ? (බ)
මොවුන් අඩු සුදුසුකම් සහිත පිරිසකි. රාජපක්ෂ යුගයේ අඩු සුදුසුකම් ඇතුව බඳවාගත් මොවුන් ටෙලිකොම් ආයතනයට කෙටි පාරවල් සොයයි (නි)
ලංකා, ඔබේ දරුවනුත් මෙලෙස මෑන් පවර් සේවකයෝ වුණොත් ඔබටත් තේරෙයි මිනිසුන්ගේ දුක. (නි)