ජිනීවා හි එක්සත් ජාතීන්ගේ වතිකානු තානාපති කාර්යාලය වාර්ෂිකව සංවිධානය කරන ලෝක සාම දින උත්සවයේ බෞද්ධ කතාව, ජිනීවා ජාන්ත්‍යන්තර බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික නාහිමියෝ විසින් පවත්වනු ලැබූහ. මෙම උත්සවය ශුද්ධවූ ෆ්‍රන්සිස් පාප් තුමන්ගේ මග පෙන්වීමෙන් ජිනීවාහි ශාන්ත නිකොලා කතෝලික දෙව්මැදුරේදී පසුගිය දා අතිඋත්කර්ෂවත් ව පැවැත්විණි.
‘අහිංසාවාදය සාමය සඳහා වන දේශපාලන ක්‍රමවේදයක්‘ යන්න මෙවර උත්සවයේ තේමාව විය.
යුදෙව්, කතෝලික, ප්‍රොතෙස්තන්ත හා ඕතදොස් පූජක තුමන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාහිමියන්ට දීර්ඝා යුෂ පතමි. කතාව දැනගන්න ඇත්නම් ඉතමත් සතුටුයි (ම)
මෙවන් දේවල් අපි අගය කරමු (නි)
හරි හොඳ කතාවක්! (නි)
උපසේන මහතාණෙනි කතාව එවිය හැක. ඔබගේ ඊ මේල් ලිපිනය එවන්න. (ර)