පළාත් දේශපාලනඥයකුගේ මැදිහත්වීමෙන් ඉදි කරන ලද තාප්පයක් සඳහා ව්‍යාජ ලිපියක් දීම ප්‍රතික්ෂේප කළ බව කියන කඩවත මධ්‍ය මහා විද්‍යාලයයේ විදුහල්පතිනියට ස්ථාන මාරුවක් දී ඇතැයි පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
ක්‍රීඩා අමාත්‍යංශයෙන් මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය හරහා ලැබුණු ආධාරයක් මත පිටස්තරයන් පිරිසකට කොන්ත්‍රාත් ලබා දී මෙම තාප්පය ඉදි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපලුවා ඉල්ලන්නේ මොනවගේ ලියුමක්ද කියලා හොයලා බැලුවොත් තමා වඩාත්ම හොඳ. මොකද දේශපාලුවෝ වියදම් කරන්නේ පරම්පරාගත දේපල වලින් ලැබුණු මුදලනේ. (නි)
කවුරුත් දන්නවා කවුද පළාත් මන්ත්‍රී කියලා. එයත් ඔය පාසලෙන්මයි ඉගෙනගත්තේ. (නි)
ඇති ඔය තරමින් බේරුනා. (නි)