හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සේවය කරන ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන රංග ඩයස් මහතා ලොව ප්‍රථම වරට වායුමය හයිඩ්රජන් යොදාගෙන ලෝහමය හයිඩ්රජන් නිපදවීමේ විද්‍යාත්මක පර්යේෂණය සඳහා දායක වී ඇති බව වාර්තා වේ. මෙම සාර්ථක පර්යේෂණය සිදු කිරීම සඳහා රංග ඩයස් සහ ඉසාක් සිල්වේරා යන මහාචාර්ය ද සහභාගී වී ඇති බව 'සයන්ස්' නම් විද්‍යාත්මක සඟරාවේ දක්වා ඇත.
ලක් විද්වතකුගෙන් ලොව මවිත කළ සොයාගැනීමක් සම්පූර්ණ ලිපිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්වත් සිංහල බෞද්ධයිනි, උදම් වෙයල්ලා! නුඹලට පෙරකළ පින නිසා හිමිවෙලා තියෙන්නේ මේ මිහිමහ තිබෙන අග්‍රම දහම.
පින්වත් කමනි ,මම පුරුදුවෙන්න ගස් නගින කෙනෙක් නෙමෙයි, කෑමේ රස කියන්නේ කාල බලලා .(බ)
මෙම සොයාගැනීම උසස් , හැබැයි විදර්ශනා භාවනා ක්‍රමය ලාංකීය දුදරුවන්ට ඉගැන්නුවොත් ලෝකය මවිත කරන අග්‍රගණයේ භෞතික විද්‍යාඥයින් බිහිවෙනවා පමණක් නොවෙයි සසරිනුත් එතරවෙනවා ඊට හේතුව බුදුන්වහන්සේ කියන්නේ පදාර්ථය විනිවිද දුටු උත්තමයා නමස්කාරවේවා (බ)
ගුණසිරි, ඔබ හරි පරම සත්‍ය එයයි. නමුත් සරුව පිත්තල ලෝකයේ රවුම් ගසන අපේ දරුවන් එයින් ගොඩ ගැනීම එතරම් පහසු නැහැ. මේ ගැන අප සැමදෙන එකමුතුව වැඩක් කලොත් බැරි වෙන්නෙත් නැහැ. (ර)
ගුණසිරි, අසෝකා, ඔබලා ඔය කියන දේවල් ප්‍රගුණ කරලම හිටියොත් හොඳයි නේද ලොකේ හදන්න කලින්. (බ)
ගුණසිරි හරියට හරි. මෙය බොදු දරුවන්ට පමණක් නොව ඕනෑම දරුවෙකුට වටිනා භාවනා ක්‍රමයක්. (බ)
පින්වත් සිංහල බෞද්ධයිනි, හරි පුදුමයි ,මේ විදර්ශනා භාවනා ක්‍රමයට පුළුවන් , මේ මුල පදාර්ථය විනිවිද යන නුවණක් මනුස්සයාට උපදවලා දෙන්න , රජයක් මැදිහත් වෙලා සමාජයට ඉගැන්නුවොත් සියලු සමාජ ගැටළු විසංවාද එකතැන නිරාකරණය වෙනවා, (ම)
නියමයි මහත් වරුනී (හේ)