නල්ලවන් (සැබෑ නම නොවේ) උතුරේ ගම්මානයක ජීවත් වන දෙමළ තරුණයෙකි. 2009 මැයි මාසයේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අතින් පරාජය කැරුණු එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයකු වන ඔහු කාලයක් තිස්සේ නිවාස අඩස්සියේ සිට පුනරුත්ථාපනය කිරීමෙන් පසු නිදහස ලැබූ අයෙකි. නල්ලවන් හට පශ්චාත් යුද සමයේ උතුරේ ජීවත්වීම අතිශයින් දුෂ්කර වූයේ හොද ආදායමක් ලබාගත හැකි රැකියාවක් ඔහුට ලබාගත නොහැකි වූ නිසාය. විදෙස් ගත වීමට ඔහු අත මුදල් නොතිබිණ. වයස්ගත නැන්දනියක සමග ඇයගේ නිවසේ වාසය කළ නල්ලවන් තම දිරිසරි කරගත්තේ එදිනෙදා කුලී වැඩක නිරතවය.
සුමන්තිරන් ඝාතන සැලැස්මේ සුලමුල සම්පූර්ණ ලිපිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd