වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් නවදෙනකුගේ ස්ථාන මාරු කළ බව පොලිස් ආරංචි මාර්ග කියයි. සේවා අවශ්‍යතාවය මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතියෙන් එම මාරුවීම් කළ බව පොලිසිය පවසයි.
එම මාරුවීම් සඳහා වන විශේෂ නියෝගය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඊයේ (27) රාත්‍රී නිකුත් කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවා අවශ්‍යතාවය මත කෙරෙනවා නම් අපි සතුටුයි. අපිට බොහොම වෙලාවට පේන්නෙ නම් "සේවා" කියන වචනෙට වෙන වෙන වචන ආදේශ කෙරෙන අවස්ථා වැඩි බවයි. (නි)