මාස කිහිපයක් පුරා පැවැති නියඟිය නිමා කරමින් දින කිහිපයක සිට වන්නියට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාවෙන් පාරවල් කිහිපයක් යටවී තිබේ.
වව්නියාව මන්නාරම ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින් යටවී ඇති අතර තවත් මාර්ක ගිහිපයක් වතුරෙන් යටවීමෙන් වාමන ගමනාගමනයට ද බාධා සිදු විය.
වර්ෂාව නොලැබීම නිසා විනාශ වෙමින් පැවති ගොවිතැන් සඳහා නව බලාපොරොත්තුවක් නැවත ඇතිකරගැනීමට හැකි වූ බවට වන්නි වැසියන් කියා සිටිති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම කිව්වේ සුළු වැසි ප්‍රමාණයක් ලැබුනට නියඟය පහවෙන්නේ නැහැ කියලා නේද? දැන් මාර්ග යටවෙලා, වගාවට හානිවෙලා, වැව් වාන් දමන තත්වයටම වහිනකොට කාලගුණ දෙපාර්තමේන්තුව මොනවා කියයිද? ආණ්ඩුවට නියං ආධාර සහ ගංවතුර ආධාර දෙකම එකට දෙන්න වෙයි වගේ නේද? (නි)
මේ වැටෙන වතුර එකතු කරලා කළමනාකරණ ක්‍රම අවශ්‍යයයි. එහෙම නැත්නම් තව මාසයකින් නියං සහන ඉල්ලනවා. (බ)
අයියෝ අපේ කාලගුණ දෙපාර්තුමේන්තුව? මොන අනාවකිද අප්පා මෙව්වා? නැද්ද හා? වහිනවා කිව්වොත් වහින්නේ නෑ. පායනවා කිව්වොත් පැලෙන්න වහිනවා . (ර)