චිත්‍රාල්ගෙන් අලුත් වැඩක් ළඟදීම චිත්‍රාල් සෝමපාල යනු බොහෝදෙනා ආදරය කරන ගායන ශිල්පියෙකි. ඔහුගේ ඇති ගීතමය වෙනස්කමට මෙන්ම ඔහුගේ බාහිර පෙනුමටද ආදරය කරන මෙරට රසික 13 July 2016
මිහිතලයේ ඉන්න වාසනාවන්තම මනාලිය 'ඉෂිතාලු' දිව්‍යන්කා ත්‍රිපාති (ඉෂිතා) සහ විවේක් ධාහියාගේ විවාහය පසුගියදා සිදුවුණා. මෙයට මාධ්‍යකරුවන්ද පැමිණ තිබුණ අතර, ඒ මෙම මංගල්‍ය ආවර 13 July 2016
මෛත්‍රී ලන්ඩන් යයි සිය දෙවැනි දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවුලේ සාමාජිකයන් 6 දෙනකු සමග අඟහරුවා 13 July 2016
මුසම්මිල් යළි රිමාන්ඩ් පොදු දේපළ පනත යටතේ ජනපති කාර්යාලයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියකට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ලබන 13 July 2016
Beneath Two Ends By Ajantha Wijewardena මේ චිත්‍රපටය ඔබට මට කියන්නේ මිනිසෙකුගේ ජීවිතයේ අන්ත දෙකක් ගැන. මිනිසෙකුට වාහනයක් තිබුනාට, කන්න බොන්නට තිබුනාට ඔවුන්ගේ ජ 13 July 2016
නාට්‍යවේදියෙක් සමුගනී ප්‍රවීණ නාට්‍යවේදියකු, කවියකු හා අධ්‍යපනඥයකු වශයෙන් ප්රකටව සිටි රෝහණ දන්දෙණිය මහතා අභවප්‍රාප්තවිය. ගුරු වෘත්තිකයකු ලෙ 13 July 2016
'බහුබාලී 2' වැඩ ඉවරවෙන්න කල්යයිලු රාජකීය තේමාව යටතේ නිර්මාණය වුණ "බහුබාලී" පළමු චිත්‍රපටයේ අවසානය පිළිබඳව බොහෝ දෙනාගේ අප්‍රසාදය පළවිය. ඊට හේතුව එම චිත් 13 July 2016
පොලිස් පොතෙන් පැනිදෙණිය සිට මහනුවරට යමින් තිබූ ලොරියක් සහ මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර පුද්ගලික බස් රථයක් අද(13) අලුයම පේරාදෙණිය 13 July 2016
මෙය ඉන්ද්රජාලයක් නොවේ ඔබ මෙය ඇස් බැන්දුමක් යැයි සිතිය හැක. නමුත් කුඩා වයසක යැයි බැලූ බැල්මටම පෙනෙන මොහු වැනි තරුණයෙකු මෙවන් දස්කමක් කළ බව අපට පිළිගන්නටම 13 July 2016
සරසවි අනධ්‍යයන සේවකයෝ වැඩ වරති විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ අද(13) වැඩවර්ජනයක් ඇරඹූහ. ‘හිඟ දීමනා වැඩිකිරීම, විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයට රක්ෂණ ක්රමයක 13 July 2016
මුසම්මිල් උසාවියට රජයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමානඩ් බාරයේ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක මොහොමඩ් මුසම්මිල් අද (13) කොටුව මහේස්ත්‍රාත 13 July 2016
නිරූපණයට නවකයෙක් වන 'පියුමි' පියුමි ප්‍රනාන්දු යනු නිරූපණ ක්ෂේත්රයට නැවුම් මුහුණකි. විනෝදාංශයක් වශයෙන් නිරූපණයේ නියැළෙන ඇය සමග "සාරවිට" යෙදුණු කතා 13 July 2016
මන බඳවන ඇස්බැන්දුම් මේවා තාක්ෂණයෙන් සිදු කරන ලද ඇස්බැන්දුමක් කියා ඔබත් නොසිතන්නට ඉඩ තිබෙනවා. ඒ මෙහි සිදුවන දෑ ගැන සැකයක් සිතන්නට හෝ මේ වීඩියෝ සංස්කරණය 13 July 2016
'රාස්' චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි ඉන්දියානු චිත්‍රපටවල වෙනස්ම කතාවක් දිගහැරෙන චිත්‍රපටයක් ලෙස "රාස්" චිත්‍රපට මාලාව හැඳින්විය හැක. එම චිත්‍රපට මාලාවේ හත 13 July 2016
ආකාශ් රත්නායකගේ උපන්දින සාදය නිරූපණ ක්ෂේත්රය තුළ ජනප්‍රියත්වක් හිමිව තිබෙන් ආකාශ් රත්නායකගේ උපන්දින සාදය පසුගියදා පැවැත්වුණි. බෙහෝ මියුසික් වීඩියෝ සහ වෙළ 13 July 2016
චීත්ත ගවුමට මම ගොඩක් ලස්සනයි වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක ලෙස කලා ක්ෂේත්රයට පිවිසි නිලුක්ෂි මධුෂිකා කවිරත්න, වර්තමානය වනවිට බොහෝ රසික පිරිසක් අතර ජනප්‍රිය වී 13 July 2016
‘බඩයි සාක්කුයි නොපිරෙන ආර්ථිකයෙන් වැඩක් නෑ‘ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පක්ෂ දෙක එක්ව ජාතික ආණ්ඩුව සැකසීම ඔස්සේ මෙතෙක් ආර්ථික ස්ථාවරයට බාධාවක්ව පැවැති දේශපාලන අස්ථාවරය නිම වී ඇ 12 July 2016
බෙහෙත් කලවම්කරුවන්ගේ වර්ජනය කලවම් රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන් බදාදා (12) සහ බ්‍රහස්පතින්දා (13) පැවැත්වීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටවූ බව රජයේ ඖෂධ සංයෝජක නිලධාර 12 July 2016
‘සමහරු බොරු බිල්ලන් මවනවා‘ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රටේ ඒකීයභාවය, බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ආදිය වෙනස් කිරීමට ගොස් නැති ප්‍රශ්න ඇති කරන්නේ නැතැව මැතිවර 12 July 2016
ඇත්ත කියූ පරිසරවේදියාට ගුටි මාධ්‍යවේදියකු මෙන්ම පරිසරවේදියකු ද වන දයා නෙත්තසිංහ මහතාට නෙළුවේදී පිරිසක් පහර දී ඇතැයි පොලිසිය කියයි. ආඳාදොල කුඩා විදුලිබලා 12 July 2016
විරුවෝ යළිත් උතුරට අභිමංසල සහ මිහිදු සෙත් මැදුර, රණවිරු සෙවන යන සුව සහන මධයස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන පුර්ණ ආබාධිත තත්තවයට පත් වු ර 12 July 2016
සමසමාජ පත්තරේට 80යි ලංකා සම සමාජ පක්ෂයේ ‘සමසමාජය‘ පුවත්පතේ 80 වැනි සැමරුම අද පැවැත්විණි. පක්ෂයේ නායක හිටපු ඇමැති තිස්ස විතාරණ මහතා එම උත්සවය අමතම 12 July 2016
ඉරාන ආගමික නායක අයතුල්ලා අගමැති හමුවෙයි දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉරාන ඉස්ලාමීය ආගමික නායක හසන් අයතුල්ලා කොමේනි ඇතුළු දූත පිරිස අරලියගහ මන්දිරයේ දී අ 12 July 2016
එච්.එන්.ඩී. සිසුන්ගෙන් අන්තරේට සහාය අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පොලිස් අත්අඩංගුවට ගැනීඹට විරෝධය පළ කරමින් කුරුණෑගල උසස් තා 12 July 2016
‘ලංකාව අද සොහොන් පිටියක් වාගේ‘ ‘ජීනිවා නුවරින් දැන් රටේ සෛවරීභාවයට හානි කරන නීති රීති පනවනවා’ යැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද (12) බත් 12 July 2016
‘සයිටම් එපා‘ විරෝධතා රැලිය හයිඩ් පිටියේ ‘ජීවිත වනසන - අධ්‍යාපන අයිතිය අහෝසි කරන - ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පරදවමු‘ මැයෙන් ‘සයිටම් එපා‘ විරෝධතා රැළිය අද (12) හයිඩ් පිටිය 12 July 2016
විභාග සමඟ සිසුන්ට ආතතිය ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් ආතතිය හේතුවෙන් මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර හා උපදෙස් ගැනීමට පැමිණීම වැඩි වී ඇතැයි කරාපිටිය රෝ 12 July 2016
අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට ගත්තාට විරෝධය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අග්නිදිග විශ්ව විද්‍යාලය 12 July 2016
වසර මිලියන 6ක් තුළ මිනිසා වසර මිලියන හයක් තුළ මිනිසා පෙණුමෙන් කොතරම් වෙනස් වෙලාද කියලා බලන්න ඔබට මේ වීඩියෝවෙන් හැකියාව තියෙනවා. පෙණුමෙන් එසේ වුවත් මනසින් ස 12 July 2016
සරත් වීරවංශ අසනීපෙන් : පොලිසිය හිස්අතින් එයි ජාතික නිවාස අධිකාරියේ සහ ජනාධිපති ලේකම් කාර්යයාලයේ වාහන අලෙවි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාගේ වැඩිමහල් සහෝ 12 July 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025