ගෝඨාට එස්.ටී.එෆ් ආරක්ෂාව ප්‍රභූ ආරක්ෂාවට යුද හමුදාව නොයෙදීමේ රජයේ තීරණයට අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා කණ්ඩායම 12 July 2016
උසට පනින්න උස පැනීම කියන්නෙ ඉතා අසීරු කාරණාවක්. එය ක්‍රීඩාවක් විදියට කරද්දි එයට ශරීරය හැඩගසාගැනීම්, නම්‍යශීලීත්වය වගේම, කල්යල් මැනීමත් නිය 12 July 2016
හරියට පරීක්ෂණ නැත්නම් දැඩි පියවර නිකවැරටිය මහාගිරිල්ල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිල නිවාස වලට පහර දීමේ සිද්ධියට සම්බන්ධ වයඹ පළාත් සභා මන්ත්‍රී ඇතුළු පිරිසට එරෙහ 12 July 2016
‘වැට් තීන්දුවට හිස නමනවා‘ : ‘මහින්ද හිටියා නම් මොනවා කරයිද‘ ‘වැඩිකළ වැට් හා එන්බීටී බදු අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට රජය හිස නමනවා. ගරු කරනවා. ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්රය 12 July 2016
වීඩියෝ ගේම් සත්‍ය ජීවිතයේදී වීඩියෝ ක්‍රීඩා යනු ඉතා දැඩි දියුණුවකට පත්ව විඳිය හැක්කකි. වීඩියෝ ක්‍රීඩාවල මුල් පරම්පරාවේදී එය භාවිතා කළ පිරිසට නම් වර්තමානය මැ 12 July 2016
බස් ගාස්තු වැඩි කරන්න කැබිනට් අනුමැතිය අගෝස්තු පළමු වැනි දා සිට බස්ගාස්තු සියයට හයකින් ඉහළ දැමීමට ඇමැති මණ්ඩලය අද අනුමැතිය දුන්නේය. අවම ගාස්තුව රුපියල් නවයකි. 12 July 2016
'මේ ආදරයයි' හරහා රසික සිත් දිනා ගත් රදීශ් වැන්දබෝනා "රදීශ් වැන්දබෝනා" තනු නිර්මාණකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින අතර ගායකයෙකු ලෙස බොහෝ දෙනා ආදරය කරති. "මේ ආදරයයි" සහ "අන 12 July 2016
‘දේශපාලන සිරකරුවන් නිදහස් කරනු‘ සියලුම දේශපාලන රැඳවියන් නිදහස් කරන ලෙස ඉල්ලා මඩකලපුවේදී සම අයිති සංගමය අද (12) උද්ඝෝෂණයක් පැවැත්වීය. සියලුම දේශපාලන රැඳවුම්කරුව 12 July 2016
ආදරණීය කතාවට වාරණයක් නෑ දුම්කොළ හා මද්‍යසාර ප්‍රවර්ධනය වන අයුරින් දර්ශන ඇතුළත් ආදරණීය කතාවක් චිත්‍රපටය තිරගත කිරීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ල 12 July 2016
‘රෝගීන්ටත් බදු ගහනවා‘ - විමල් වීරවංශ ‘වැට් බද්ද වැඩි කළ ආකාරාය නිති විරෝධි කියලා අපි මුලින්ම කිව්වා. ඒ ගැන අධිකරණයට ගිය නිසා තමයි මේ ආකාරයට ආණ්ඩුව නම්‍යශිලි වුණේ. 12 July 2016
'ජග්ගා ජාසුස්' මාර්තුවට කල් යයි ඉතා ඉක්මනින් වැඩ නිමකළ අනුරාග් කාශ්‍යප්ගේ "ජග්ගා ජාසුස්" චිත්‍රපටය ලබන මාර්තු මාසයේ තිරගත කිරීමට සූදානම් කර ඇති බවට තොර 12 July 2016
මේ මායාකරුවෙකු නොවේ ඔහු චිත්‍ර ශිල්පියෙකි. ඔබට මේ සියල්ල ඉන්ද්‍රජාලයෙන් ලෙස පෙනෙන්නට හැකි වුණත් මේ සියල්ල ත්‍රිමාන චිත්‍ර පමණක් බව මේ වීඩියෝව අතරත 12 July 2016
ලාංකිකයාගේ අතක් කැඩූ ඉතාලි දෙන්නා අල්ලයි ඉතාලියේ මොන්සා නගරයේ අවනහල් සේවකයකු ලෙස සේවය කළ ලාංකිකයකුට පහර දී අතක් කැඩීයැයි කියන ඉතාලි ජාතිකයෝ දෙදෙනෙක් මාස හතකට පසු පොලි 12 July 2016
ගීසා හී පීරමීඩයක් මුදුනේ සිට ගීසා හී පීරමීඩ යනු ලොව කෙසේ හෝ නැරඹිය යුතු යැයි සම්මත අතලොස්සක් වූ තැන්වලින් කිහිපයකි. ඒ ස්ථාන කිහිපය අතර එය ඇත්තේ එහි ඇති ඉන්ද්‍රජ 12 July 2016
මේව කරන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා Brodie Smith කියන්නෙ කරන්න අපහසු වැඩ ටිකක් කරන මනුෂ්‍යෙයක් විදියට අන්තර්ජාලයේ ප්‍රසිද්ධ පුද්ලයෙක්. ඒත් මේ වැඩේනම් ඉතා අපහසුයි. ඔහු ගොල් 12 July 2016
ක්‍රීඩාවේ බේරාගැනීමක් කියන්නේ මොකද්ද? වෛද්‍යවරයෙකු ජීවිතයක් බේරාගැනීමත් බේරාගැනීමක් වුවත් මේ පෙන්වන්නේ ක්‍රීඩාවේ බේරාගැනීම් කිහිපයක්. මෙයට ක්‍රීඩා කිහිපයකම දර්ශන 12 July 2016
ධීවරයෝ උතුරු සබේ වට කරති උතුරු පළාතේ ධීවර සමිති නායකයෝ හා ධීවරයෝ විශාල පිරිසක් අද යාපනයේ පිහිටි උතුරු පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූහ. 12 July 2016
‘අපේ පිහිටට ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය පමණයි‘ සිල්ලර බඩු වෙළඳාම, සෞඛ්‍ය ක්ෂේත්රය සහ විදුලි සංදේශ ක්ෂේත්රයන් සඳහා වැට් බදු නොගසන බවට පාර්ලිමේන්තුවට ආණ්ඩුව දිව්රා පොරොන්දු 12 July 2016
ඩෙංගුවා කොළඹ බරටම වැඩ දේශගුණික විපර්යාස සහ ගංවතුර හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය වැඩිවී තිබෙන බවත් දැනට වාර්තා වන රෝගීන්ගෙන් සියයට 50 ක් කොළඹ දිස්ත 12 July 2016
ඔබ බයයිද? ඔබ බයයිද? ඔබ බය නම් ඔබට මෙය සිදුකිරීම සිහිනයක් පමණයි. ඔබ බය නැතිනම් ඔබට මෙය යම් දිනෙක ඉටු කිරීමට තබාගන්නා අරමුණක් විය හැකියි. මා සමග ම 12 July 2016
කවීෂා කැරබියන් වලදී ගත්ත 'ෆන්' එක ඇමෙරිකාවේ, නිව්යෝර්ක් නගරයේ දැනට පදිංචිව සිටින කවීෂා කාවින්දි ප්‍රේමබන්දු ලාංකික අප අතර වඩාත් ජනප්‍රියව ඇත්තේ සිනමා රංගන ශි 12 July 2016
මෙහෙමත් වේගයක් වේගය යනු කුමක්ද? කියා ඔබෙන් කිසිවෙකු ඇසුවහොත් ඔහුට මෙම වීඩියෝව පෙන්වන්න. මේ රග්බි සෙවන්ස් ක්‍රීඩාකරන ක්‍රීඩකයෙකුගේ පුහුණුවීම් අ 12 July 2016
කහතුඩුවේ ඝාතනයක් කහතුඩුව වෙනිවැල්කොළ සිංහගම ප්‍රාදේශයේ පුද්ගලයෙකුගේ (42) මළ සිරුරක් පාරේ තිබී හමු වූ බව කහතුඩුව පොලිසිය කියයි. ගෙල පිටුපසට තියුණ 12 July 2016
කන්දෙන් ඇදවැටුණු ඕස්ට්‍රේලියා කත රෝහලේ ඇල්ල කිතුල්ඇල්ල රොක්කන්ද නගිමින් සිටි ඕස්ට්‍රේලියා කතක (57) ලිස්සා ඇද වැටී දෙමෝදර රෝහලටත් එතනින් බදුල්ල රෝහලටත් ඇතුල් කළ බව පොලිසි 12 July 2016
නාමල් බලන්න පවුලේ අයත් ඇවිත් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බැලීමට ඔහුගේ පවුලේ පිරිස හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් කිහිප දෙනෙක් අ 12 July 2016
ෂාරුක් කෙල්ලෝ එක්ක බොලිවුඩයේ "කිං ඛාන්" ලෙස හඳුන්වන ෂාරුක් ඛාන් ජූලි 19 වැනිදා එළිදක්වන "ෆේමිනා" සඟරාවේ මුල් කවරයට එක්ව සිටියි. මෙහි ෂාරුක් ඛාන් ප 12 July 2016
නිරූපණයට මෙන්ම රංගනයට ආදරයක් දක්වන රීම් රවීනා නිරූපණ ක්ෂේත්රයේ ලොකු ගමනක් යමින් නිරූපණයට මෙන්ම රංගනයට දක්ෂතාවක් සහ ආදරයක් දක්වන රීම් රවීනා "සාරවිට" සමඟ එක්කාසු වූ සො 12 July 2016
දුම්රිය පාරේ ලොරියක් යයි : පොඩි මැණිකෙත් හිරවේ බණ්ඩාරවෙළ කොළතැන්නේ දුම්රිය පාරේ ලොරියක් ගමන් කිරිමෙන් සිදු වු අනතුරකින් දුම්රිය ගමනාගමනය නතර වී ඇත. මහ පාර හා දු 12 July 2016
උඩු යටිකුරු ලොවක් 1911දී සිදුවූ භූ කම්පාවක් සහ නාය යෑමක් හේතුවෙන් විනාශ වුණු පරිසර තත්ත්ව ආරක්ෂා කරන්නට මෙන් ස්වභාව ධර්මය පෑ අපූරුතාවක් මෙලෙස සටහන 12 July 2016
පොලිස් පොතෙන් කලවාන පොලිසියේ කොස්තාපල්වරයකු ගමන් කළ යතුරු පැදිය බසයක ගැටී කොස්තාපල් තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි. බලපත් රහිතව ගවයන 12 July 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025