(තිලිණි ද සිල්වා)
පැහැරගත් නෞකාවේ සිටින ශ්‍රී ලාංකික සේවකයන් සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර දුරකතනයෙන් කතාබහ කළ බව නියෝජ්‍ය විදේශ ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි.
නෞකාව සෝමාලියානු වරායක් වෙත යාත්‍රා කළ බවත් එහි කාර්ය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයන් අට දෙනා ඉරිදා (19) වන විට ශ්‍රී ලංකාවට ළඟාවනු ඇති බවත් බලධාරීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ගේ නැව් අවට වයිෆයි කලාප ඇති කරන්න කියන්න
මෝඩ ජෝකේමයි දාන්නේ...
මුහුදු කොල්ලකරුවන් මේ ෂිප් එක නිදහස් කලේ සෝමාලියානු වියපාරිකයෙක් තෙල් ගෙනාව නිසා බව කියලා තිබුනා. දැන් ඉතින් ලකුණු දාගන්න ගොඩක් කට්ටිය ඉන්නවා.
අපරාදේ අපේ නාවුක හමුදාපතිට කියල ඔය කොල්ල කාරයින්ගේ හොස්ස මිරිකන්න තිබුණු අවස්ථාව නැති උනානේ?