(රොමේෂ් මධුෂංඛ)
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක කිරීමට ලබාදී ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට තවදුරටත් අමතර කාලයක් ලබාදීම කෙරෙහි දෙමළ ජාතික සන්ධානය විරෝධය පළකරන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.
‘‘2015 ඔක්තෝබර් මස 1 වැනිදා ශ්‍රී ලංකා රජයේද එකඟත්වය මත මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඉටු කිරීමට ලබාදුන් යෝජනා කිසිවක් ඉටු කිරීමට රජයට උනන්දුවක් තිබුණේ නෑ. එම යෝජනාවලට අනුව යුද අධිකරණයක් පිහිටුවීම, විදේශීය විනිසුරුවරු පත් කිරීම ඇතුළු යෝජනා රැසක්ම ඇති නමුත් ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් සෙසු අමාත්‍යවරුනුත් ජනතාව ඉදිරියේ අදහස් දක්වමින් ඉහත කී කාරණා ඉටු නොකරණ බව ප්‍රසිද්ධියේම පැවසීම අසාධාරණයි‘ යැයි ද සුමන්තිරන් මහතා කීවේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ශ්රී ලංකාවට ලැබුණු කාල දිගුවට දෙමළ ජාතික සන්ධානයේ විරෝධය
abaran Sunday, 19 March 2017 06:59 AM
යුද්ධයක් කියන්නේ භෝජන සංග්‍රහයක් නොවෙයි...යුද්ධය කියන වචනයේ තේරුම නිර්වචනය කරගෙන නඩු මාර්ගයට බහින්ට තියෙන්නේ....