(ශාන්ත සෙනෙවිරත්න)
‘රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් අය කරන ප්‍රකාශ වැරදියි. එහෙම තත්ත්වයක් නෑ. මහින්ද මහත්තයාට කියන්න දෙයක් නැතිවුණාම තැන තැන එක එක කතා කියනවා‘ යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා බියගම මල්වානේ අද (19) පැවැති උත්සවයකට එක්වෙමින් පැවසීය.
‘උතුරේ දේශපාලන නායකයින් කියන දේවල් මේ රටේ වෙන්නේ නෑ. විදෙස් විනිසුරුවන් අපට අවශ්‍ය නෑ. පොලිසිය නීතිය හා සාමය ආරක්ෂා කරන වැඩේ කරනවා. වැරදි කරන අට දඬුවම් ලැබෙයි.‘ යැයි ද ඒ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ පැවැත්ම තියෙන්නේ මහින්ද සුත්තරය නිසයි කට ඇරියොත් මහින්ද,මහින්ද.
යමු යමු ඔහොම යමු අපිත් ඉන්නේ මේ ගෙන්දගම් පොලවෙනේ.
නමුත් "ජාත්‍යන්තර විනිසුරුවරුන් සහිත හයිබ්‍රිඩ් අධිකරණය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව ක්‍රියා කළ යුතු බව ඉල්ලමින් රජයේ සංහිඳියා කාර්ය සාධක බළකායේ ලේකම් පාක්‍යසෝති සරවණමුත්තු අද (20 වැනිදා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමක් අමතනු ඇත‘ ‘ප්‍රවෘත්තියක් !!!!