(නිමන්ති රණසිංහ)
කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පළමු වසරට සිසුවකු ඇතුළත්කර ගැනීමට රුපියල් 650, 000 ක් ලබාගෙන වංචා කළැයි කියන සිද්ධියකට අදාළව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව එම පාසලේ ගණිත ගුරුවරයකු ද මින් ඉහත දී රිමාන්ඩ් කර සිටි අතර ඔහු මේ වන විට ඇප මත මුදා හැර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනප්‍රිය විද්‍යාලවල ආදී ශිෂ්‍ය සංගම්කාරයින්ගේ ජාවාරමක් තමයි විද්‍යාලයට ළමයින් ඇතුළත් කිරීම සඳහා දෙමාපියන්ගෙන් පිල්ලි ගැහිල්ල. කොළඹ හතේ බොහොම ජනප්‍රිය නොම්මර එකේ විද්‍යාලයක ආදී ශිෂ්‍ය නීතිඥයෙක්, කොම්වීදියේ ෆ්ලැට් එක්ක ගෙදරක ගෘහමුලික ලැයිස්තුවට ජිල්මාට් එකක් දාන්න දරපු උත්සාහයක් ගැන මා අසා තිබෙනවා. ඒ ජාවාරම් නීතිඥයාට ඥාති සබඳකම් ඇති ගුරුවරියෙකුත් වසර ගණනාවක සිට එහි සේවය කරනවා."අපි දෙන්නා - එක්වීලා/ සහයෝගෙන් වැඩේ දෙන්නේ!"ආන්න එහෙමයි සෙල්ලම.