බිමල් ශ්‍යාමන් බණ්ඩාර
මොරටුව එගොඩඋයනේ දී අද (18) සවස සිදු වූ බස් සහ ලොරි අනතුරකින් බස් නැවතුමේ සිටි මගීන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. බසයේ හැපුණු ලොරිය මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුමේ සිටි පිරිස යටකරගෙන ගොස් නැවතී ඇත. මියගිය අය අතර කාන්තාවෝ දෙදෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම නිසා සිදුවන ජිවිත හානි වලදී, අනිවාර්යයෙන්ම එම රියදුරන්ට මරණ දඬුවම පැමිණ විය යුතුය. මෙවැනි මග මරුවන් ගලවා ගැනීමට මුදලට ඉදිරිපත්වෙන නීතිවේදින්ට සහ පගාවට ඔවුන්ට බේරී යාමේ ක්‍රම සලස්වන පොලිසියේ අමනයන්ට සැප වේවා.
තම බසය එන තුරු බලා සිටි අහින්සක ජීවිත තුනක් බිලිගත් නරුමයන්ට මරණ දඩුවම ලිහිල් කියා මට හිතනවා . එයින් විදවීමක් නොලබන නිසා. බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වාම හිර ගෙදර යැවිය හැකිනම්, එතැනින් අනිකුත් අයට පණිවිඩයක් දිය හැකියි . නමුත් මෙවැනි අයටත් සුපිරි බන්දනාගර හදන රටක , මිනිසුන් නීති ගරුක කල හැකිද ?