(මොහොමඩ් ආසික්)
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය සිගරට් 880 ක් සහ දුම්කුඩු කිලෝ හතරක් ළඟ තබා ගත් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය කියයි.
අලවතුගොඩ පොලීසියේ දූෂණ මර්ධන අංශයට ලැබුණු තොරතුරක් අනුව සැකකරු අකුරණ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd