රඟපාන්න මට හැකියාවක් තියෙනවා - රිහාෂා මධුෂානි ගීත රූප රචනා රැසකින් ඔබ මේ දිනවල දකින රිහාෂා මධුෂානි සමගින් මෙවර "සාරවිට" තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණෙමු. නිරූපික 15 July 2016
දින 10ට මාළු ටොන් 152ක් රට යවලා යුරෝපා රටවලට ජූලි මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා ගත වූ කාලයේදී මත්ස්‍ය ටොන් 152ක් ආනයන කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය අමාත්‍යාංශය 14 July 2016
‘වෛද්‍යවරුන් නැතිව රෝහල් 37ක් වැහිලා‘ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සකස් කළ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලැයිස්තුව ඒ අයුරින්ම ක්‍රියාවට නැංවීමට නොහැකිවීම නිසා ව 14 July 2016
අර්ජුන්ට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරය දැරීමට නුසුදුසු පුද්ගලයකු බවට ප්‍රකාශ කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ල 14 July 2016
පදවි ශ්‍රීපුර සිසුන්ට දෙබර ප්‍රහාරයක් පදවිය ශ්‍රිපුර ජයන්තිපුර විදුහලේ දි දෙබරුන්ගේ ප්‍රහාරයකට ලක් විමෙන් පාසලේ ඉගෙනුම ලැබු සිසු සිසුවියන් 57දෙනෙකු ප්‍රතිකාර සඳ 14 July 2016
මංජුලගෙන් අලුත් ගීත දෙකක් ළඟදීම ගායකයෙක්, ගී පද රචකයෙක් සහ සංගීතඥයෙකු ලෙස විවිධ පරාසයන් ඔස්සේ හැකියාවන් පාන මංජුල වැල්ලවත්තගේ මේ දිනවල අලුත් ගීතය කිහිපයක් එළිදැක 14 July 2016
'පෞද්ගලික බස් අංශයටත් මාසික වැටුප් ක්‍රමයක්'- එරික් වීරවර්ධන පුද්ගලික බස් රථ අංශයේ සේවය කරන කොන්දොස්තරවරුන් හා රියදුරන්ට සේව්‍ය සේවක අර්ථසාධක වරප්‍රසාදය හිමිවන ස්ථිර මාසික වැටුප් සහිත 14 July 2016
‘මගේ අමාත්‍යංශයේ වැරැදි හොයන්න පිරිසිදු කෙනෙක් ඕනේ‘ ‘ඡායා කැබිනට් එකේ පිරිසුදු මිනිහෙක් ඉන්න ඕනේ මගේ අමාත්‍යංශයේ වැරදි සොයන්න. ඒ කල්ලියේ පිරිසුදු මිනිස්සු නැහැ. අමාත්‍යංශය න 14 July 2016
‘දුම්කොළ බද්ද 90%ක් කරන්න සූදානම්‘ දුම්කොළ සමාගම් සඳහා සියයට 90 ක බදු පැනවීමට අදාළ කැබිනට් පත්‍රිකාව තමන්ගේ හා ජනාධිපතිගේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස ලබන සතියේදී කැබිනට් 14 July 2016
‘ජය මංගලම් සුබ මංගලම් යුග ජීවිතේ වාසනා‘ පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණී ගුණවර්ධන සහ පළාත් සභා මන්ත්‍රිනී සමන 14 July 2016
එකම අංකයේ හැඳුනුම්පතින් අලි ජංජාලයක් පානදුරේ ව්‍යාපාරිකයෙකුටත් ගම්පහ උඩුගම්පොළ පෙදරේරුවෙකුටත් එකම අංකයෙන් ජාතික හැඳනුම්පත් දෙකක් නිකුත් කර ඇතැයි කියති. මේ දෙදෙ 14 July 2016
සල්ලි දීලත් ගන්න ලේසි නැතිලු හිටපු ලොකුතැන පසුගියදා රජරට පළාතෙ සංචාරයකට උඩින් යන්න ප්ලෑන් කළා. පළාතෙ මිනිස්සු උන්නැහේ කාර්යබහුල දවසක සංවිධානය කරපු උත්සවයකට ය 14 July 2016
2016 වසරේ දැනට නිකුත්වූ සුපිරි දෙමළ චිත්‍රපට 6ක් 2016 වසරේදි මාස හයක් ගතවී හමාරයි. මෙම මාස හය තුල දෙමළ චිත්‍රපට 107ක් නිකුත් වෙලා තිබේ.. මෙ අතරින් සුපුරි චිත්‍රපට 6ක් මෙන්න... 14 July 2016
‘වයඹ නයි - මුගටි වෛරයට විසඳුමක්‘ ඒකාබද්ධ ධාවන කාල සටහන් ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් පසු ලංගම සහ පෞද්ගලික බස් සේවකයන් අතර ඇති නයි මුගටි වෛරය අවසන් වනු ඇතැයි තමා වි 14 July 2016
‘වැට් බද්ද සම්මත වනතුරු අය කරන්න බෑ‘ වැට් බදු සංශෝධනය සම්බන්ධ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වන තුරු වැඩිකළ 4%ක වැට් බද්ද කිසිදු භාණ්ඩයකින් අයකර ගත නොහැකි බව දන්වම 14 July 2016
බිශ්වාල් කෝනේෂ්වරම් වඳියි ඇමරිකා සහකාර රාජ්‍ය ලේකම් නිශා බිශ්වාල් වෙනුවෙන් ත්‍රිකුණාමල ඓතිහාසික කෝනේශ්වරම් කෝවිලේ අද (14) පුජාවක් පැවැත්වේ. නැගෙනහි 14 July 2016
ඇඟිලි ඉන්ද්‍රජාල මේ මැජික් නොවේ. මේ වසර ගණනක පුහුණුවීමකින් ලද හැකියාවයි. මේ වාදන ශිල්පියා ඔහුගේ මුහුණවත් පෙන්වන්නේ නැතිව මේ සිදුකරන නිර්මාණය විඳින 14 July 2016
ටේලර් ස්විෆ්ට්ගේ ගාණ ඉහළ යයි ඇමෙරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් 2016 වසරේ වැඩිම අයකිරීමක් කරන කලාකරුවන් අතර ප්‍රථම ස්ථානයට පැමිණ තිබෙනවා. ඇය මේ වසරේ උපයා ඇ 14 July 2016
පොසොන් කාලයේ ෆේස්බුක් හරහා ප්‍රසිද්ධියට පත් තිලංක පසුගිය පොසොන් කාලයේ ෆේස්බුක් ගිණුම හරහා ඉතා ප්‍රසිද්ධියට පත් කෙනෙකු ලෙස තිලංක මලින්දව හැඳින්විය හැකිය. ඔහු විසින් දායක එක්තර 14 July 2016
මැක්වුඩ් පිරිසක් වීදි බසිති මැක්වුඩ් සමාගමේ පාලනය යටතේ පවත්නා අගලවත්ත වැවිලි සමාගමේ සේවකයෝ පිරිසක් අද (14) එම සමාගමේ පුංචි බොරැල්ල කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණ 14 July 2016
විගණන සේවකයෝ සත්‍යග්‍රහයක ජාතික විගණන පනත කප්පාදුවකින් තොරව අනුමත කිරීම සඳහා බලකරමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව අද (14) පාර 14 July 2016
බොරු වීසාවෙන් ඉතාලි යන්න බැරි වේ ව්‍යාජ වීසා භාවිතා කරමින් තුර්කිය හරහා ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෙකු කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොෙළේ 14 July 2016
අයිස් මලක හැඩ හිම ලංකාවේ අපිට නුහුරු නුපුරුදු දෙයක්. ඒනිසා මේ වීඩියෝව ඔබට ඉතා ආකර්ෂණීය වේවි. හිම විද විද මේ මනුස්සයා කරන්නෙ මොකද්ද කියලා ඔබ බලන්න. 14 July 2016
ගාමිණී සුසිරිවර්ධනගේ අපි හම්බ කරන සල්ලි සල්ලි සල්ලි මේවාද සල්ලි අපි හම්බ කරන සල්ලි සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි ලෝකෙම හොල්ලන සල්ලි ගාමිණී සුසිර 14 July 2016
‘පුදනකොටම කාපි යකා‘ මහින්ද රාජපක්ෂ රජය අම්බලන්තොට වැලිපටන්විල ධීවර වරායේ ඉදිකළ පොදු පහසුකම් කැලෑ වදිමින් පවතී. ඇතැම් ගොඩනැගිලිවල දොර ජනෙල් උළුවහු හා 14 July 2016
පොලිස් පොතෙන් වවුනියාව කල්ලිකුලම රක්ෂිතයේ ගෝනකු මරා මස් කිලෝ 85 ක් රැගෙන යමින් සිටි බව කියන තිදෙනෙක් වවුනියාව කල්ලිකුලමේ දී වවුනියාව පොලිස් විශේ 14 July 2016
ලොව මහ හෝටල් ලංකාවේ ඇමරිකා ඩොලර් මිලියන 133 ක ආයෝජනයකින් නව හෝටල් ව්‍යාපෘති 7 ක් සඳහා මුලපිරෙන බව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනය කරයි. මෙලෙස ඇරඹෙන 14 July 2016
සහන මල්ලේ ගැසට් පත්‍රය අද වැට් බද්දෙන් නිදහස් කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ගැසට් නිවේදනය අද (14) නිකුත් කිරීමට සියල්ලල සූදානම් යැයි කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂා 14 July 2016
සිනමා තාරකාවගේ හෙළිදරව්වක් නිල්පාටියෙ මහපුටුවක වාඩිවෙලා ඉන්න පක්ෂ විනය ගැන සද්දෙට කතා කරන මහත්තයෙක් ගැන ලොකු හෙළිදරව්වක් කරන්න යනවලු... මේක කරන්න යන්නෙ මධු 14 July 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025