(නිමන්ති රණසිංහ)
කළුතර දී බන්ධනාගාර රියකට ප්රහාරයක් එල්ල කර සමයං ඇතුළු හත් දෙනකු ඝාතනය කළ සිද්ධියේ ප්රධාන සැකකරු වූ ‘බන්ටි‘ නමැත්තා ලබන 27 දක්වා රඳවාගෙන ප්රශ්න කිරීමට කළුතර ප්රධාන මහේස්ත්රාත් භාරතී විජේරත්න මෙනවිය අද (22) කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර දුන්නාය.
කොළඹ කොටහේනේ දී මොහු ඊයේ (21) අත්අඩංගුවට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විකාර දේවල්ද පත්තර වල දන්නේ, එක පත්තරයක තිබුන සෙල්ල කතරගමදී අල්ල ගත්ත කියල. දැන් තියෙනවා කොටහේනේදී ඇල්ලුවා කියල..