ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රුසියා ජනාධිපති වැලද්මීර් පුටින් මොස්කව් හා ක්‍රෙම්ලින් හිදී එරට වේලාවෙන් අද පස්වරු 2.25 ට ආරම්භ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එය පැය භාගයකට සීමා වී තිබුණ ද පස්වරු 3.40ට පමණ වනතුරුත් පැවැති බව එම අංශය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ආ හිටන් කොහොමද කියල පුටින් අහන්න ඇති. ඔබ තමයි දවසකට හරි මිනිහා පුලතිසිපුරෙන් ඇවිත් හාල් පිටරටින් ගේනවා නේද කියල අහන්න ඇති
හොඳට දොස් තියන්න ඇති චීනෙට දෙනවට
මෙහා පුටින් අතේ මේස් දාලා නැහැ නේද?
හිටන් - පුටින් මීටින්ග් දැන්...අපේ රටට ආර්ථික වාසි ලැබිලා ඇති එහෙනම් ?
වසර 44 කට පසුව ශ්‍රී ලාන්කික රාජ්‍ය නායකයෙකුට රුසියාවෙන් ලැබුණු උසස්ම උපහාරය. ජනාධිපතිතුමනි ඔබගේ ප්‍රතිපත්තීන් වලට ලොවම ගරු කරනවා. සුබ පැතුම්.
ලෝකය ජය ගත් ජනපති , ඔබට ජය , රටට ජය
මේ සංචාරයෙන් මාර වාසි ටිකක් ලැබෙනවලු. ඩොලර් එක 100 ට බස්සල දෙන්නම් කිවලු. ස්ටොක් මාර්කට් ඉන්ඩිකේෂන් එක 10,000 ලෙවෙල් එකට ගන්නවලු. පුටින් හාලුත් දෙන්නම් කිවලු. රට සුකිත මුදිත කරලා දෙන්නම් කිවලු. $3 බිලියන් ඉන්වෙස්ට්මන්ට්ස් එනවලු. මාරයි නේ ?
මේවා නිකන් පින්තුර විතරයි. අපි වැඩකලොත් තමයි අපිට ලැබෙන්නේ. එත් මෙහෙම බදු ගහන එකනම් වැරදී.
ශාන්, හොරකම් කලානම් ඒවා අල්ලගන්න බැරි ඇයි?. ඒ ඔක්කොම පච හින්ද. ඒ වාගෙද අපේ බැංකු ලොක්ක දුන්න ඉස්තරම් ගේම් එක?
පුටින් පරණ කඩුවක් තෑගි දීල කිව්වලු ඉදිරියට ප්‍රයෝජනවත් වේවි තනියම බෙල්ල කපා ගන්න පරෙස්සම් කරලා තියා ගන්න කියල.