තරිදු ජයවර්ධන
ශ්රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්රධානී ලෙස මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා පත් කළ බව ආරක්ෂක ලේකම් කරුණාසේක හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවසීය.
ඔහු යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කරමින් සිටියේය.
යුද හමුදාවේ දෙවැනි තනතුර මාණ්ඩලික ප්රධානී තරනතුරයි. ඒ සඳහා මේජර් ජනරාල්වරුන් පස් දෙනකුගේ නම් යුද හමුදාපතිවරයා විසින් ආරක්ෂක අමාත්යංශය වෙත යවනු ලැබ තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා ජාති භේදයකින් තොරව වැඩ කරන නිලධාරියෙක්. සුභ පැතුම්.
විරෝදාර රණවිරුවානෙණි ඔබතුමාට අපගේ උණුසුම් සුභ පැතුම්!!!
මානුෂික මෙහෙයුමේ හිටියද නැද්ද ?
ඔහු ඉතා උගත් සහ නිර්භිත රණවිරුවෙකි. අද හමුදාවේ පහල සොල්දාදුවන්ගේ සුබසාදන තකා වැඩ කිරීමට ශක්තිය ලැබේවා
රණ හොරුන් පිරුණු රටක රටවෙනුවෙන් සබැ මෙහෙවරක් කල රණවිරුවණනි ඔබට අපේ සුබපැතුම්
මගේ සුබපැතුම් , ඔබ සබැ දක්ෂයෙක්.
මගේ සුභ පැතුම් මහේෂ් ! - රොහාන් කඩුවෙල
පූජාච පූජනීයානං !
මනුස්සත්වයෙන් පිරිපුන් දක්ෂ නිලධාරියෙක්...සුභ පැතුම් සර්
මෙතුමා හොද දක්ෂ උගත් බුද්ධිමත් හොද නායකයෙක් . පෞද්ගලිකවම මම එතුමව හදුනනවා . සුදුස්සාට සුදුසු තැන ලැබීම පිලිබදව සතුටට කරුණක් .