(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය හදිසියේ අසනීප වීම නිසා අද(23) රෝහල්ගත කර තිබේ.
වීරවංශ මහතා බන්ධනාගාරයේ උපවාසයක නිරතව සිටින හෙයින් ඉන් පසුතැවීමට පත්වීම නිසා ඇය බදාදා(22) සිට ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ආරංචි මාර්ග කියයි.
රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය කොළඹ ළමා රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එහෙනම් මේ මහත්තයව ඉක්මනට නිදහස් කරන්න. ළමයව බලාගන්න ඕනනේ. මෙහෙමත් නාඩගන් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ කියලද හිතන්නේ මේ මෝඩයෝ.
මේක ජාතික පුවත්පතක යන්න ඕන තරම් ජාතික වැදගත්කමක් තියෙනේ ප්‍රවෘත්තියක් නෙමෙයි බවයි මගේ අදහස. වැරදිකර හෝ නොකර හිරගතවී සිටින කී දාහක්නම් හිරගෙවල්වල ඉන්නවද. ඇප ගන්න රුපියල් දෙදාහ තුන්දාහ වත් හොයාගන්න බැරි නිසා නැවත නැවත රිමාන්ඩ් වෙන කීදෙනෙක් ඉන්නවද. ඔවුන්ගේ දරුවොත් දරුවෝ. ඔවුන් අඬනවිට ගලන්නෙත් කඳුළු. ඔවුන් හෙලන්නෙත් එකම සුසුම්. ඔවුන්ට දැනෙන්නෙත් එකම දුක. කව්ද ඒ දරුවෝ වෙනුවෙන් හඬන්නේ. ඒ දරුවන්ගේ දෙමාපියන් වැරදිකාරයො වුනත් ඒ දරුවෝ මේ සමාජයට කල වරද කුමක්ද.
රගපාන්න පුලුවන්නම් ගෙදර ඉන්න බල්ලොත් රගපානවා. හැම හිරකාරයෙක්ම මෙහෙම කරානම් නිදහස් වෙන්න පුළුවන්.
අහවල් මාළු කෑවා නම් විඳවපන් හිරේ ඉඳන් බළලෝ.... කිව්වලු
තැඹිලි වතුර බොන්න කියන්න. වැට් වලට අධිකරණ තීන්දුව දෙන කොට අධිකරණය හොඳයි. අනෙක් වෙලාවට අධිකරණය නරකයි.
අයි අයියෝ අනේ විමලෝ.දැන් පෙන්වන්නේ විමලවති නාටකයද
ඇත්තටම එයා පසු තැවෙන්න තිබුනේ අම්මගෙයි තාත්තගෙයි හොරකම් සහ වංචා දැනගැනීමෙන් ඇතිවූ සිත් තැවුලෙන්
උපවාසෙට වැඩි ප්‍රචාරයක් නැතුව, ලෙමන් පෆ් ගෙනත් දෙන්න කෙනෙකුත් නැතුව, දැන් ඉතින් දුව ලෙඩින් කියල උපවාසේ නවත්තන්න පුළුවන්නේ. අපි නොදන්නා චෙස්. නැත්නම් ඔය දුවට පසු තැවෙන්න වෙන හේතු ඇත්තෙම නැද්ද? අර කොල්ලෙක් ගෙදර ඇතුලේ මැරුණා.. පසු තැවුණද? අම්මගේ තාත්තගේ හොර වංචා එලිවුණා. පසුතැවුනද?
අපි විමල් අයියාවත් ළමා රෝහලට ඇඩ්මිට් කරමුද??
අනුකම්පාව මත ඇප ගැනීමේ ක්‍රමයක් නීතියේ තිබෙනවාද? දියණියන් සිටින පියවරුන් තව කොපමණ ඉන්නවාද සිරගත වෙලා.
මේ සිද්දියට ඇයි මෙච්චර ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ
පුදුම විකාර
එහෙමනම් විමල් වීරවංස නිදහස් කරනු ....හාද ?
බෝවෙන ලෙඩක්
ළමයෙක් අසනීප වෙනෙ එක සාමාන්‍ය දෙයක්. ලෙඩක් නැති ළමයෙක් හොයාගන්න එක බොහෝම අමාරු දෙයක්.
ළමයින්ටත් අවනීතිය පුරුදුකරලද? ශිෂ්ට දෙමවුපියෝ වගේ.
තාත්තල දුවල ඔක්කොම හොරු. මේ අයගේ මුළු සංහතියම හොරු. හදන ක්‍රම. අධිකරණය නොමග යවල එන්න හදන්නේ. අනිත් එක දුව විතරද ලෙඩ වෙන්නේ. තව කොච්චර ළමයි ලෙඩ වෙනවද. ඒවත් පත්තරේ දන්න එපැයි
මෝඩවන්ස උපවාස කරලා බඩ යන කොට , දුවට පාචනය හෙදිලා වාගේ , එහෙත් මෙවා මාධ්‍ය වලින් දෙන්න තරම් මාධ්‍ය කොතරම් පහත් තත්වයට ඇවිත්ද ? මෙවාද අපි බලාපොරොත්තු වෙන්නේ
මේ තරුන වයසට දුව ඔහොම නම්, හරිම දුර්වල මානසිකත්වයක් ඇති කෙනෙක වගෙයි නේද? දේශපාලනය කරන තාත්තා කෙනෙකුගෙ දුවෙකුත් වෙලා ඕක තේරෙන්නේ නැත්තේ? උපදේශණයකට යවන්න වෙයි. අනික විමල්ලා වගේ නෙමෙයි වලව්ව පන්තයෙ සිටින උපතින්ම සැප විදින දේශපාලඥයින් හිරේ ගියත් ඒ දරුවො ඔහොම නැහැනේ.
ජාතික වීරයෝ කියලා හංවඩු ගහගෙන ඉන්න මේ මිනිස්සුන්ට තියෙන්නේ මොන තරම් පහත් මානසික තත්ත්වයක් ද ?. පොඩි වුණාට උන්ගේ දරුවොත් ඒවගේම නේද ? මහජනයාගේ මුදල් හොරකම් කරලා , මහජන දේපල කිසිම හිරිකිතයක් නැතුව අවභාවිතා කරලා දැන් රටේ නීතියත් හැල්ලු කරන්න පහත පෙලේ වැඩ කරනවා.
ඔය ළමය නොකා නොබී හිටිය කියල තාත්තව එලියට දාන එකක් නෑ, හොඳම වැඩේ තාත්ත හොරා කාපුවායි ඔයගොල්ලොට කන්න දීපුවයි වමාරන්න කියන්න
විමල්ගේ නෝනා උපවාස නටන්නේ කවදාද.? මෙහෙම ගියොත් අනෙකුත් හිරේ කාරයින්ටත් මේ ලෙඩේ බෝවෙයි. නව සියලුම විශේෂ අදිකරණයක් මගින් අසා වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුයි.
සමහර රුපවාහිනී නාලිකා අනවශ දේට මුල් තැන දෙනවා.අපිට හොරුන් වැදගත් නැ.
ඔන්න දැන් සිරබත් කන රැඳවියන්ට අලුත් ආරංචියක් තම දරුවන් උපවාස කරවා අධිකරණයෙන් සහන ලබා ගත හැකි නීතියක් ළඟදීම.
බුදුන් වැඩිය මෙි පින් බිමෙි ජනතා මුදල් මංකොල්ල කෑ සියලුම දෙනාට තම දුදරැවන් සමග ඒහි විපාක ගෙවිමට සිදුවිම වැලැක්විය නොහැකියි.
නියම රඟපෑම. තාත්ත උපවාසෙට කලින් දුවට කිව්වා කරන්න ඕන දේ . දුව ලස්සනට වැඩේ කලා. දැන් තාත්ත උපවාසේ නවත්තනවා. තැඹිලි බොනවා.
තවත් ළමයි ලෙඩ වෙලා හොස්පිටල් එකේ නවත්තනවා. මොකද ඒවා පත්තරේ නොදාන්නේ
පියෙකුගේ සහ දියණියකගේ සෙනෙහසේ බැදීම නොදත් අමනයින් මොනවා කිව්වත් ඒ වේදනාව දන්නේ ඔවුන් පමනයි.. අමතක කරන්න එපා ඔබ මම මේ ඉන්න රටේ තරුණයෙක් පහර ගත් මන්ත්‍රීවරියකුට පැය බාගෙන් ඇප ලැබුන බව..කෝටි ගණන් මංකොල්ල කාපු මහ බැංකු අදිපතිවරයෙක් කිසිම කරදරයකින් තොරව අදටත් නිල තල දරමින් වැජබෙන බව..
තාත්ත මාලිගා හදනකොට, අනේ තාත්තේ හොර සල්ලි නම් එපා කියල කන්නේ නැතුව හිටියේ නැද්ද දන්නේ නෑ. ඔක්කොම රඟපෑම්. තාත්ත අපේ රටේ දේපොළ වැනසුවා. අම්මාත් දීපු ආදර්ශ එහෙම තමා.
කවුද මේ තිලින කියන කෙනා. ඔය කියන සෙනෙහසේ තරම දන්නවනම් දරුවන් ගැන හිතලවත් මේ හොර අම්මටයි තාත්තටයි හොර තක්කඩි වැඩ නොකර ඉන්න තිබුණා
හලෝ තිලින උන්නැහේ, නිකන් මෝඩ කතා කියල පල් වෙන්න එපා. එතකොට අර ලෙමන් පෆ් කාපු පලවෙනි සැරේ කන්නේ බොන්නේ නැතුව ඉන්නකොට ඔය කියන මහලොකු සෙනෙහසේ බැදීම තිබුනේ අර මැරිච්ච කොල්ල ලගද?
මටනම් පෙනෙන්නේ සෙනෙහසේ බැදීමයි හොර තක්කඩිකමෙයි වෙනස දන්නේ නැති අමනයෙක් මෙතන කමෙන්ට් එකක් දාල තියෙනවා වගේ.
මේ නඩුව හයිබ්‍රිඩ් අධිකරණයට දැම්මනම් විමල් උන්නැහෙට සාධාරණයක් කරගන්න තිබුණා
ගහේ කටු අමුතුවෙන් උල්කරන්න ඕනද ?
තිලින - මේකේ ලියන කීපදෙනා විවිධ නම්වලින් සංවිධානාත්මකව එකම මතය ලියනවා... ඒවාට හිත නරක්කරගන්න එපා... මෙතන ඡන්ද ප්‍රතිශතය අනුව නම් අනුරකුමාර අද ජනාධිපති වෙන්න ඕන.. නමුත් ඡන්දෙකදී මහජන මතය පෙනෙයි... එතෙක් ඉවසන්න
මට නම් හිතා ගන්න බැහැ මෙතන අදහස් දක්වන අයගේ හිත් වල තියෙන නපුරුකම. විමල් මොන වැරැද්ද කලත් එයාගේ දුව මොනවා කරන්නද. අපේ සිංහල ජාතිය දවසක වඳ වෙන්නේ අපේ අයගෙම තියන මේ කුහකකම හින්දයි.
පිස්සු
අනිල් මහත්තයෝ, රනිල් මහත්තයෝ ඔයාලට තේරෙන්නේ නැද්ද විමල් ගොයියා තමන්ගේ දුවත් අල්ලාගෙන මේ කරන්නේ සංවිධාත්මක වැඩක් කියල? එයා කලිනුත් මුළු පවුලම අල්ලාගෙන කලේ සංවිධාත්මක හොර තන්ක්කදී වංචා. දුවට ඔච්චර ආදරේනම් නීතියට මුහුණදීලා ප්‍රතිපලේ ලැබෙනකන් ඔයා බොරු උපවාසේ නවත්තන්න තිබුනනේ. මොකද අපි කිව්වද එයාට උපවාස කරන්න කියල?
වැඩිවියට පත්වීමටත් පෙර අප්පච්චිගේ "උපහාසය" වෙනුවෙන් මේ පැටික්කි කැමරා ඉදිරියේ හඬා වැලපෙමින් තුට්ටු දෙකේ රඟපෑමක් කරා. අධිකරණ තීන්දුවක් මගින් මේ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කල බවවත් මේ දැරිය දන්නෙත් නැතුව ඇති. වැඩිහිටියන් විසින් මේ කෙල්ල රූකඩයක් බවට පත් කර තිබෙනවා !!!!
මේ පුවතට තියෙන ප්‍රතිචාර වලින් පේනවා ලංකාවේ මින්ස්සු කොපමණ හිත් පිත් නැති ජාතියක්ද කියල .කවදාවත් ලංකාව දියුණුව කරා යන්නේ නෑ .
හලෝ ලංකා, ලංකාව ඉදිරියට යන්නේ නැත්තේ මේ කමෙන්ට් දාන අය නිසාද, නැත්නම් ඔය විමල් වගේ පට්ටපල් හොර දේශපාලුවෝ නිසාද
අවුරුදු එකහමාරක් ගිහින් තාම විමල් විතරයි හිරේ. එෆ් සී අයි එකට තවකවුරුවත් නැතුව ඇති.පවු අපේ සල්ලි මල්ලි.
පෙම්බර ලංකා, එතකොට පවුල්පිටින් එකතු වෙලා මහජන මුදල් කෝටි ගණන් වංචා කරන,මිනිස්සුන්ට නින්දා අපහාස කර කර රටපුරා කෑගගහා යන හොර තක්කඩි වාචාලයන්ට විතරද හිත්පිත් තියෙන්නේ?
ප්‍රභාකරන් චන්දෙ ඉල්ලවත් අහවල් පක්සයේ එවුන් චන්දෙ දෙනවා උන්ගෙ ලේවල ප්‍රරශ්නයක් තියනවා