(ටෝනි කරුණානායක/උපාලි රණවීර)
වෙන්දේසියට තිබු මල්වාන ඉඩම රජයට පවරා ගන්නේ නම් නිතිමය කරුණු ඉදිරිපත් කළ යුතු බව පුගොඩ මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය අද (23) නියෝග කළේය.
නිතිපති ප්‍රතිපාදන දැක්විම සඳහා අප්‍රේල් 6 වැනි දා නිතිපතිට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කළේය.
වැඩිදුර කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ කිසියම් නඩුවකට අදාළ දේපොළ හෝ නඩු භාණ්ඩ එකී නඩු විභාගය අවසන් වනතුරු බැහැර කිරීම හෝ විනාශ කිරීමට අපරාධ නඩු විධාන පනතට අනුව නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන නීති ප්රතිපාදනද හලෝ! අගමැති හරි ඇමැති කියන දේ මිසක්
අධිකරණයට අධිකරණයක් ලෙස කටයුතු කිරීමට තිබුනානම් රටේ මෙතරම් අපරාධ සිදු වන්නේ නැහැ.