(හිරාන් ප්රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව හයේ කනුව ප්රදේශයේදි වැන්රථයකින් ප්රවාහනය කරමින් තිබු රුපියල් ලක්ෂ අසුවකට ආසන්න කේරළ ගංජා තොගයක් අද(20) අලුයම සැකකරුවකු සමග අත් අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය කියයි.
මෙම කේරළ ගංජා තොගය ඉන්දියවේ සිට ධිවර යාත්රා වලින් රහසිගතව වනාතවිල්ලුව කලපු තිරයට රැගෙන විත් ඇති අතර ඉන් පසුව පුත්තලම හා අනිකුත් ප්රදේශවලට බේදා හැරිමට වැන් රථයකින් ප්රවාහනය කරන බවට පොලිසියට ලැබුන තොරතුරක් මත කළ වැටලිමේදි අත් අඩංගුවට ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර ජෝන් පුල්ලේ ගේ දේපොල ගිනිතබන විටන් පොලිසියට තොතුරු ගලාගෙන ආවලු නේද ? එතකොටත් මේ වගේම ක්රියාත්මක වු නාද? පොලිසිය ඉන්තේ ගන්ජා අල්ලන්න විතරමද?
මේ බිස්නස් බේරුවල කරන්නේ කවුද කියලා පොලිස් දෙපාර්තමේන්තුව දන්නවා. අවාසනාවට මේ රජය යටතේ ඔවුන් පෙරට වඩා ශක්තිමත්. ප්රධාන දේශපාලනඥයන් මේ යට ඉන්නවා