යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ජාතිකයකු යාපනය රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්රතිකාර ලබමින් සිටියදී මිදී පළාගොස් ඇතැයි යාපනය රෝහල් පොලීසිය පවසයි.
වීසා නොමැතිව නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් යාපනයේ වෙළෙදාමේ නිරතව සිටියදී අදාළ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබ සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එයාට උප්පැන්නෙකුයි, හැඳුනුම් පතකුයි හදලා ඇති මෙහේ කාන්ඩේ. ඉස්සර කල්ලතෝනි ලංකාවට ගොඩ බහින කොට එයාලට හාල්පොත් හදපු කාලයකුත් තිබුනා.
මෙයාගේ පින්තූරයක් නැද්ද? එහෙම තිබුණනම් ප්රසිද්ධ කරන්න...
ඔය අනිකුත් බන්ධනාගාර පැත්තෙන් ඇහෙන්නේ දවස ගානේ බිරිඳ එක්ක කථා කලා කියලා... ගාන දුන්නම පැනල යන එක අමාරු කාරියක්ද?
කොපමණ මුදලක් හුවමාරු උනාද දන්නේ නෑ නේ
උතුරේ වෙළඳාම් කරන, රක්ෂා කරන විදේශිකයන් සම්බන්ධයෙන් උතුරේ ජනයා අතරේ තියෙන්නේ දකුණ පළාත් වලටත් වඩා වැඩි විරෝධයක්, වාර්ගික සම්බන්ධයක් එතන සොයනවා නම් ධීවර ප්රශ්නයේදී උතුරේ ධීවරයන් කිසිම විරෝධතාවයක් දක්වන්නේ නැති විය යුතු නොවේද?