ලෝක කුසලානය අතරේ ක්‍රිකට් තරුදෙකක් ගල්කිස්ස හෝටලයේදි අතිනත ගනිති ශ්‍රී ලංකාවේදී මේ දිනවල පැවැත්වෙන 2025 ලෝක ගෘහස්ත ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පැමිණ සිටින අතරතුරේදී එංගලන්ත ගෘහස්ථ පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නායක නාව් පටෙල් සහ එරට ගෘහස්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකා මැලෝරි බාර්ටොෂ් අද විවාහ ගිවිස ගත්හ. 05 October 2025
මී කඩන්න ගිය අයකු වෙඩි වැදී වැටිලා යාල ජාතික වනෝද්‍යානයට මී කැඩීම සඳහා ඇතුළු වූ පුද්ගලයකු වෙඩි වැදී තුවාල සහිතව පැමිණ කතරගම කොච්චිපතාන ඝණ දේවාලය සීමාවෙි වැටී සිටියදී කතරගම පොලීසියට ලැබුණු දුරකථන ඇමතුමක් මත එම පුද්ගලයා හම්බන්තොට මහ රෝහලට යැවූ බව කතරගම පොලීසිය කියයි. 05 October 2025
කොළඹ පොත් දැක්මට ජනගගක්: දැනටම ලක්ෂ 2කට කිට්ටුයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉතාමත් සාර්ථකව පැවැත්වෙන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් කුලතුංග මහතා පැවැසීය. 03 October 2025
ළමා දිනය සමරන්න සිසුවෝ 4ක් පාසලට අරක්කු ගෙනත් ලෝක ළමා දිනය සැමරීමට සිය විදුහලට මත්වතුර බෝතලයක් රැගෙන පැමිණි අම්බලන්ගොඩ පාසලක සිසුන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි. 03 October 2025
බමන මතින් ආ ප්‍රා. මන්ත්‍රී සභාවෙන් පන්නයි බියගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමට මත්ද්‍රව්‍ය පානය කර පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරයකු සභාවේ පක්ෂ යෝජන ස්ථිර කර මහා සභාවෙන් නෙරපීම කටයුතු කළේය. 02 October 2025
ජාවාරම්කාරියකගේ ලක්ෂ 500 ක දේපොළ තහනම් කරයි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් බව කියන වින්දනී ප්‍රිය දර්ශික සූරිය ආරච්චි නොහොත් පොඩ්ඩි නැමති කාන්තාවට අයත් රුපියල් ලක්ෂ 500 ක දේපළ තහනමට ලක් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි. 02 October 2025
කොල්ල කල්ලි ජාලයක නායිකාවක්-ඇගේ පුත්‍රයා ඇතුළු තිදෙනකු අල්ලයි නිවාසවලට සේවිකාවන් සපයන ආයතනයක සේවය කරමින් එම නිවාසවල සේවා කටයුතු ආදියේ නිරත වෙමින් කොල්ල කණ්ඩායමක් යොදවා නිවාස කොල්ලකෑමේ නිරත සංවිධානාත්මක ජාලයක නායිකාව වන කාන්තාවක ඇගේ පුත්‍රයා ඇතුලු තිදෙනෛකු සමඟ අත්අඩංගුවට ගත් බව බෙම්මුල්ල පොලිසියට කියයි. 02 October 2025
ලෝක ළමා දිනය දා දරුවන් තිදෙනෙක් කසිප්පු බී පාසල් එති මොනරාගල හුලංදාවේ විද්‍යාලයක ශිෂ්‍යයන් තිදෙනකු ලෝක ළමා දිනය යෙදුණු අද දින කසිප්පු පානය කර සිටින බවට ලද තොරතුරක් මත මොනරාගල පොලීසිය මඟින් එම ශිෂ්‍යයන් තිදෙනා පොලීසිය භාරයට ගෙන ඇත. 01 October 2025
දළදා මාලිගාවේ වැඩ බලන නිලමේට එරෙහිව පෙත්සම් දෙකක් දළදා මාලිගාවේ වත්මන් වැඩ බලන නිලමේ නිලංග බණ්ඩාර දෑල මහතා විසින් සිදු කරන ලද යම් අක්රමිකතාවයන් වළක්වන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රාථමික සෞඛ්‍ය වැඩිදියුණුගේ ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීමේ දී සිදු ව ඇති අක්රමිකතාවයන් වළකාලන ලෙස නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබ ඇත. 01 October 2025
තාජුදීන් ඝාතනයේ හඬ පට හැංගු ලොක්කන් මේ ආණ්ඩුවෙත් ඉන්නවා තාජුඩීන්ගේ බී වාර්තාව වැරදියට ලියපු අය පවා මේ ආණ්ඩුවේ සිටින බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය 01 October 2025
කෝප් කෝපාවට හොරු අල්ලන බලය පොදු ව්‍යාපාර පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා) රාජ්‍ය ආයතනවල දුෂණ සහ ඒවාට සම්බන්ධ ප්‍රධානීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට නිර්දේශ හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමේ බලතල ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 27 September 2025
කෘතිම බුද්ධිය වෘත්තීය මාධ්‍යවේදියාට පහරක්ද? අප අවට ඇති ලෝකය වඩාත් හොඳින් තේරුම් ගැනීමට අප සැවොම කැමැත්තක් දක්වයි. ඇතැම් අවස්ථාවන්හි අපට ගාසා තීරයේ සැබැවින්ම සිදුවන්නේ කුමක්ද හෝ අපගේ පවුල් යැපෙන සෞඛ්‍ය පද්ධතියට රජය සිදුකිරීමට බලාපොරොත්තු වන සංශෝධන මොනවද යන්න පිළිබඳව පැහැදිලි කිරිමක් ලබා ගැනීමට අවශ්‍ය වේ. එසේත් නැතිනම් දිනපතා ගමන් ගන්නා බස් රථෙය් කාල සටහනේ වෙනස් කමක් සිදුවී තිබෙනවාද වැනි සරල කරුණක් පිළිබඳව දැන ගැනීමට වුවමනා වෙයි. 26 September 2025
කොළඹ නි.පො. කාර්යාල ශ්‍රවණාගාරයේ විදුලි රැහැන් කපලා කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ශ්‍රවණාගාරයේ විදුලි රැහැන් පද්ධතිය කපා එහි ඇති තඹ කම්බි සොරාගෙන ඇති බවට කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිලි කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 25 September 2025
ජනපති-දකුණු අප්‍රිකා ජනපති හමුවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා (Cyril Ramaphosa) මහතා අතර හමුව නිව්යෝර්ක් නුවර ONE Plazaහිදී පැවැත්විණි. 24 September 2025
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නාරහේන්පිට ප්‍රධාන කාර්යාලයේ ජාතික ජනබල වේගය නියෝජනය කරන ලංකා සේවක සමිතියේ සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි. 23 September 2025
උතුරු මැද හිටපු ආණ්ඩුකාර බිරිදගේ හෝටලය කඩා දැමිමට නියෝග උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා විසින් සිය බලතල නිති විරෝධි ආකාරයට භාවිතා කරමින් සිය බිරිද නමින් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ හෝටලයක් පවත්වා ගෙන යාම සදහා පර්චස් හැටක භුමිභාගයක ඉදිකොට ඇති ගොඩනැගිලි මසක් තුළ කඩා ඉවත්කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා විසින් ලිඛිතව හිටපු ආණ්ඩුකාර බිරිද වන අජන්තා රූපසාරි හේරත් මහත්මියට දැනුම්දි තිබේ. 21 September 2025
ලංගමට නව සාමාජිකයෙක් ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සාමාජිකයකු ලෙස ලංකා මෙට්‍රො බස් සමාගම ලබන ඔක්තෝබර් 08 දින පිහිටු වන බව ප්‍රවාහන මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. 20 September 2025
ලංකාවේ නැනෝ චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කරයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ මූලිකත්වය ඇතිව ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන නැනෝ චන්ද්‍රිකාව වන “BIRDS-X DRAGONFLY“ චන්ද්‍රිකාව අද (19 ) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂය වෙත මුදා හැරීම සාර්ථකව සිදු කෙරුණු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය කියයි. 19 September 2025
අවුරුදු තිස්පහකට පසු මඩකලපුවට අලුත් තැපැල් හලක් මඩකළපුව දිස්ත්‍රික්කයේ පළමු ශ්‍රේණියේ තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක ඉදිකිරීම් සිදු කෙරෙන්නේ වසර 35 කට පසුව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 19 September 2025
NDT සිසුන් පන්දම් විරෝධයේ මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික ඩිප්ලෝමා තාක්ෂණ පීඨය මුළුමනින්ම මිලිටරිකරණයට ලක්ව ඇති බවත් වහාම පරිපාලනය වෙනස්කොට ශිෂ්‍යයින්ගේ අයිතිවාසිකම් තහවුරු කරන ලෙසත් ඉල්ලා NDT ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබූ පන්දම් විරෝධතාවයක් හෝමාගම දියගම තාක්ෂණ පීඨය ඉදිරිපිටදී ඊයේ (18) දා රාත්‍රී පැවැත්වුණි. 19 September 2025
උපාධිය ඉල්ලා ආබාධිත ශිෂ්‍යයකුගෙන් පෙත්සමක් ආබාධිත සිසුන්ට අධ්‍යයන කටයුතු කිරීමට හැකිවන ආකාරයේ අධ්‍යයන ප්‍රතිපත්තියක් සකස් කිරීමට නියෝග කරන්නැයි ඉල්ලා තාක්ෂණ උපාධිය හැදෑරීමට අවස්ථාව අහිම කළැයි කියන ආබාධිත ශිෂ්‍යයකු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය. 17 September 2025
මියගිය නීතිඥයාගේ නිවෙසින් ගිනි අවි උණ්ඩ රත්නපුර අධිකරණවල සේවය කරමින් සිටියදි දින කිහිපයකට පෙර දි මියගිය නීතීඥවරයකුගේ නිවසේ තිබූ ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයාගත් බව රත්නපුර පොලිසිය කියයි. 17 September 2025
මුහුදු බඩු සැපයුම්කරුවෝ අයවැය යෝජනා දෙති සමුද්‍රීය භාණ්ඩ ප්‍රවාහන සැපයුම් ක්ෂේත්රය සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 17 September 2025
මාස අටට කුඩු සමග කතුන් 524ක් මාට්ටු මෙම ජනවාරි මස 1 වැනිදා සිට මාස 8 කට ආසන්න කාලය තුළදී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් 524 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 16 September 2025
මරදාන දුම්රියපොළත් ’’හැඩ’’ වෙයි | වීඩියෝ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 15 September 2025
හේමා වාහනේ බාර දෙයි හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට රජයෙන් ලබා දී තිබූ මෝටර් රථය යළි බාර දී ඇතැයි ජනාධිපති කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 13 September 2025
පවරා ගත් ගෙවල් වලට කරන දේ කියයි හිටපු ජනාධිපතිවරුන්ගෙන් පවරා ගනු ලැබූ නිවාස ඉදිරියේදී රජයේ කාර්යාල සහ ආදායම් උත්පාදන කාර්යයන් වෙනුවෙන් යොදවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ලංකාදීපයට පැවසීය. 13 September 2025
මෛත්‍රී දින දෙකක් ඇතුලත ගෙදරින් යයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහු ජීවත් වූ කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ රජයේ නිවසින් ඉදිරි දින දෙක ඇතුළත නික්ම යන බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. 13 September 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026