ලංකාවේ නැනෝ චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කරයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ මූලිකත්වය ඇතිව ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන නැනෝ චන්ද්‍රිකාව වන “BIRDS-X DRAGONFLY“ චන්ද්‍රිකාව අද (19 ) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂය වෙත මුදා හැරීම සාර්ථකව සිදු කෙරුණු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය කියයි. 19 September 2025
අවුරුදු තිස්පහකට පසු මඩකලපුවට අලුත් තැපැල් හලක් මඩකළපුව දිස්ත්‍රික්කයේ පළමු ශ්‍රේණියේ තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක ඉදිකිරීම් සිදු කෙරෙන්නේ වසර 35 කට පසුව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 19 September 2025
NDT සිසුන් පන්දම් විරෝධයේ මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික ඩිප්ලෝමා තාක්ෂණ පීඨය මුළුමනින්ම මිලිටරිකරණයට ලක්ව ඇති බවත් වහාම පරිපාලනය වෙනස්කොට ශිෂ්‍යයින්ගේ අයිතිවාසිකම් තහවුරු කරන ලෙසත් ඉල්ලා NDT ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබූ පන්දම් විරෝධතාවයක් හෝමාගම දියගම තාක්ෂණ පීඨය ඉදිරිපිටදී ඊයේ (18) දා රාත්‍රී පැවැත්වුණි. 19 September 2025
උපාධිය ඉල්ලා ආබාධිත ශිෂ්‍යයකුගෙන් පෙත්සමක් ආබාධිත සිසුන්ට අධ්‍යයන කටයුතු කිරීමට හැකිවන ආකාරයේ අධ්‍යයන ප්‍රතිපත්තියක් සකස් කිරීමට නියෝග කරන්නැයි ඉල්ලා තාක්ෂණ උපාධිය හැදෑරීමට අවස්ථාව අහිම කළැයි කියන ආබාධිත ශිෂ්‍යයකු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය. 17 September 2025
මියගිය නීතිඥයාගේ නිවෙසින් ගිනි අවි උණ්ඩ රත්නපුර අධිකරණවල සේවය කරමින් සිටියදි දින කිහිපයකට පෙර දි මියගිය නීතීඥවරයකුගේ නිවසේ තිබූ ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයාගත් බව රත්නපුර පොලිසිය කියයි. 17 September 2025
මුහුදු බඩු සැපයුම්කරුවෝ අයවැය යෝජනා දෙති සමුද්‍රීය භාණ්ඩ ප්‍රවාහන සැපයුම් ක්ෂේත්රය සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 17 September 2025
මාස අටට කුඩු සමග කතුන් 524ක් මාට්ටු මෙම ජනවාරි මස 1 වැනිදා සිට මාස 8 කට ආසන්න කාලය තුළදී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් 524 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 16 September 2025
මරදාන දුම්රියපොළත් ’’හැඩ’’ වෙයි | වීඩියෝ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 15 September 2025
හේමා වාහනේ බාර දෙයි හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට රජයෙන් ලබා දී තිබූ මෝටර් රථය යළි බාර දී ඇතැයි ජනාධිපති කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 13 September 2025
පවරා ගත් ගෙවල් වලට කරන දේ කියයි හිටපු ජනාධිපතිවරුන්ගෙන් පවරා ගනු ලැබූ නිවාස ඉදිරියේදී රජයේ කාර්යාල සහ ආදායම් උත්පාදන කාර්යයන් වෙනුවෙන් යොදවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ලංකාදීපයට පැවසීය. 13 September 2025
මෛත්‍රී දින දෙකක් ඇතුලත ගෙදරින් යයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහු ජීවත් වූ කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ රජයේ නිවසින් ඉදිරි දින දෙක ඇතුළත නික්ම යන බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. 13 September 2025
පාස්කු පරීක්ෂණයට ඇති බාධාවක් මුජිබර් පෙන්වයි නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතු කළ වර්තමාන නියෝජ්‍ය ආරක්ෂ ඇමැතිවරයා එම ධුරයේ සිටිමෙන් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ස්වාධීනව සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසිය. 12 September 2025
බෙන්තොට පාසලක අබලි ද්‍රව්‍ය ගබඩාවක ගින්නක් බෙන්තොටගාමිණී ජාතික පාසල් පරිශ්‍රයේ අද (12) දහවල්අබලි ද්‍රව්‍ය දමා තිබූ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පැරණි මෙට්ට ඇතුළු අබලි ද්‍රව්‍ය තොගයක් ගිනිගෙන ඇතැයි බෙන්තට පොලිසියය පවසයි. 12 September 2025
ඇල්ලේ මියගිය අයට පිං දෙන්න දානයක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී විනෝද චාරිකා පෞද්ගලික බස් රථයක් අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් සිදුවු මාරක බස් රථ අනතුරින් මියගිය පිරිසට පිංඅනුමෝදනා කිරීමෙ පිංකමක් බසය පෙරැළී ගිය ස්ථානයේදී සිදු කෙරිණි. 11 September 2025
අධිකරණ ගෙවීම් ඩිජිටල් වෙයි ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධති සියළු ගෙවීම් කටයුතු වේගවත්ව සහ සහසුවෙන් සිදුකිරීමේ අරමුණින් ලංකාවේ ප්‍රථම වරට අධිකරණ තුළදී බැංකු කාඩ්පත් මගින් ගෙවීම් ආරම්භ කිරීම අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුකෙරිනි. 10 September 2025
සම්පත් මනම්පේරිගේ මෝටර් රියක් ඇඹිලිපිටියෙන් සොයාගනී ඇඹිලිපිටිය නවනගරයේ ගරාජයකට ගෙන්විත් දමා තිබු නවීන මෝටර් රථය මිද්දෙණියේ සම්පත් මනම්පේරි යන අය භාවිතා කළ බවට සැකකර සිය බාරයට ගත් බව ඇඹිලිපිටිය පොලීසිය කියයි. 10 September 2025
මධූෂ්ට සාධාරණයක් ඉල්ලා බිරිය පොලිස් මූලස්ථානයට | වීඩියෝ හිටපු පාතල ක්‍රියාකරුවකු හා මත් ජාවාරම්කරුවක ලෙස ප්‍රසිද්ධව සිටි මා කඳුරේ මධූෂ්ගේ ඝාතනයට සාධාරණය ඉල්ලා මදුස්ගේ බිරිඳ ගයානි මුතුමාලි මහත්මිය අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයට පැමිණියාය. 10 September 2025
ටිපරය නවතා රෝද දෙකක් මං කොල්ල කාලා මුහුණු වසාගෙන ලොරියකින් පැමිණ ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් නවතා එහි ඉදිරිපස රෝද දෙක කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි. 09 September 2025
බලන් අසිරිය පෙරහරේ මහියංගනේ ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ 2025 ඇසළ මහා පෙරහර මංගල්‍ය වෙනුවෙන් මහියංගන පුද බිම වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආගමික වතාවත්වල නිරත විය. 07 September 2025
අයිස් නිෂ්පාදනයට සම්පත් ලග තබාගත් “සම්පත්“ පක්ෂයෙන් දොට්ට මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 06 September 2025
O.I.C 4ක් සාමාන්‍ය රාජකාරිවලට මහියංගණය ,මීගමුව බඩල්ගම ,කුලියාපිටිය කඳානේගෙදර සහ රත්නපුර පනාමුර පොලිස් ස්ථානාධිපති තනතුර දැරූ නිලධාරීන් සිව් දෙනා සාමාන්‍ය රාජකාරී සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර යවා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 06 September 2025
වීසා නැති ශ්‍රී ලාංකික 5000ක් ඊශ්‍රායලයේ විසා බලපත් නොමැති ශ්‍රී ලාංකිකයන් පන්දහසක් පමණ ඊශ්‍රායලයේ රැඳී සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවැසිය. 06 September 2025
ඇල්ල අනතුරෙන් මියගිය අයකුට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 10ක් ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදුවූ මාරක බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබේ. 05 September 2025
මිරිදිය මසුන් ආරක්ෂා කරන්න කැබිනට්ටුවෙන් දැලක් මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන අස්වනු ආරක්ෂා කර ගැනීම සඳහා තෝරා ගත් නිත්‍ය ජලාශ වල දැල් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 September 2025
රාජිතට- දුමින්දට බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍ය සායනයකට යොමු කර ඇතැයි වාර්තාවේ. 04 September 2025
මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (C.I.D) ලබා දීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. 03 September 2025
159 වැනි පොලිස් දින සැමරුම මහ ඉහළින් මෙරට ආන්දෝලනයට තුඩු දුන් ඝාතනයන් හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සොයා ගැනීමට නොහැකිවී ඇත්තේ පොලිසියේ අවශ්‍යතාවක් හෝ කැපවීමක් නොමැති වීම නිසා නොව සෑම සිදුවීමක් තුළම දේශපාලන හස්තයක් තිබීම නිසා බව ජනාධිපති අනුව කුමාර දිසානායක මහතා පැවසීය. 03 September 2025
මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් වෙති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබ ඇත. 03 September 2025
පිණ්ඩපාත චාරිකාව දුෂ්කර ප්‍රදේශ වල පිරිවෙන් සහ දහම් පාසල් වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ සුබසාධන කටයුතු සඳහා ආධාර ලබා ගැනීම වෙනුවෙන් සංවිධාන කෙරුනු පිණ්ඩපාත චාරිකාවක් කොළඹදී අද (3) පැවැත්විණි. 03 September 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026