(තූසිත කුමාර ද සිල්වා)

බෙන්තොටගාමිණී ජාතික පාසල් පරිශ්‍රයේ අද (12) දහවල්අබලි ද්‍රව්‍ය  දමා තිබූ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින්  පැරණි මෙට්ට ඇතුළු අබලි ද්‍රව්‍ය තොගයක් ගිනිගෙන   ඇතැයි බෙන්තට පොලිසියය පවසයි.

මෙලෙස හටගත් ගින්න  බෙන්තොට ඉලස්ටෝ සමාගමේ ජල බව්සරයක් පොලිසිය මැදිහත්ව ගෙන්වා ගින්න පාලනය කර බව පොලිසිය පැවසීය.


 මෙය විදුලි කාණ්ඩුවකින් සිදුවූවක්ද  යන්න පරීක්ෂණ පවත්වන බව බෙන්තට පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා පැවසීය. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.