බසයෙන් වැටුණු වෛද්‍යවරිය දින 14කට පසු මරුට රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක පෞද්ගලික මගි ප්‍රවාහන සේවා බස් රථයක දොරටුවෙන් ඇද වැටී රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම අනතුර සිදුවී දින 14 කටපසු පෙරේදා(1) මියගිය බව පැල්මඩුල්ල පොලිසිය සඳහන් කරයි. 03 September 2025
විදුලිය කෝටි 1362ක් පාඩු ලබලා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 1362කට වැඩි පාඩුවක් ලබා ඇත. 02 September 2025
බාලවයස්කරුවකු අත්අඩංගුවට අපරාධමය සිද්ධියක් සම්බන්ධයෙන් බාලවයස්කරුවකු අත්අඩංගුවට ගතහොත් පොලිස් නිලධාරීන් පිළිපැදිය යුතු රීතී මාලාවක් ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය යම් අපරාධයකට අදාළව අත්අඩංගුවට ගන්නා බාලවයස්කාර දරුවා පැය හයක් ඇතුළත මෙන්ම උසාවියකට ඉදිරිපත් කිරීමට පෙර දෙමව්පියන්ට පෙන්විය යුතු බවට සියළුම පොලිස් නිලධාරීන් දැනුවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට අද (02) නියෝග කළේය. 02 September 2025
උතුරේ බීජ පොල් නිෂ්පාදන ඒකකය අරඹයි උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පලෙයි නගරයේදී ආරම්භ කෙරිණි. 02 September 2025
ගෑස් කාන්දු වී 32 රෝහලේ ජල සම්පාදන මණ්ඩලයට අයත් පුස්සැල්ලාව ඩෙල්ටා වත්ත ජල පවිත්‍රාගාරයේ හටගත් විෂ වායුවක් ආග්‍රහණය වීම නිසා රෝගී වූ තිස් දෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට හා පුස්සැල්ලාව වහුගපිටිය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි. 01 September 2025
රාජිත සේනාරත්න අධිකරණය හමුවට කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළව මාස තුනක පමණ කාලයක් තිස්සේ සැඟව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට සුදානම් බව ඔහුගේ නීතීඥවරයා කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංග වංශ මහත්මියට ඊයේ (28) දැනුම් දුන්නේය. 29 August 2025
කරාපිටිය රෝහලට පිළිකා මාරයෙක් ගාල්ල, කරාපිටිය ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකට අතිනවීණ තාක්ෂණයෙන් යුත් ලීනියර් ඇක්සලරේට යන්ත්‍රයක් (Linear accelerators) ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. 28 August 2025
පොලිස් නිලධාරියට බෝතලෙන් ගැසූ ප්‍රා මන්ත්‍රී මාට්ටු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඊයේ (27) කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. 28 August 2025
දිලීප පිරිස්ට ඩුබායි පාතාලයෙන් තර්ජන ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතාගේ ජීවීතයට හානියක් කිරීමට සැළසුම් සකස් කරන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඔහුගේ ජීවීත ආරක්ෂාව සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇතැයි වාර්තාවේ. 25 August 2025
හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට රුපියල් ලක්ෂ 166ක් අවභාවිත කළැයි කියන චෝදනාවක් සම්බන්දයෙන් දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝගී තත්වයක් හේතවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 23 August 2025
මෙරට පවුල්වලින් සියයට 16ක් කුසගින්නේ ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 16 කට ප්‍රමාණවත්, පෝෂ්‍යදායි ආහාර වේලක් නොලැබෙන බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී තිබෙන බවත් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. 16 August 2025
බැංකුවේ මුදල් මල්ල පැය කීපයකින් සොයා ගනියි බම්බලපිටියේ මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයකින් රුපියල් කෝටියකට අධික මුදල් මල්ලක් සොරා ගත් එම ආයතනයේම රියදුරා පැමිණිල්ල ලැබී පැය 24 ක් තුළදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි 15 August 2025
විපක්ෂය කුමන්ත්‍රණ කරන්නේ ආණ්ඩුව තියාගන්න විපක්ෂය කුමන්ත්‍රණ කරන්නේ ආණ්ඩුව එලවන්න නොව ආණ්ඩුව තියාගන්න යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 13 August 2025
මෙහෙයුමක් අතරතුර වෙඩි තැබීමක් වරෙන්තු මෙහෙයුමක් අතරතුරදී කඩුවෙල පොලිසියේ නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 08 August 2025
පොලිස්පති පුටුවට ප්‍රියන්තගේ නම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාවට මීළඟ පොලිස්පති ධූරය සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. 07 August 2025
දොස්තර මහේෂිකගේ දියණිය කළ ඉල්ලීම අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන, අධිකරණය ඉදිරියේ සැකකාරියක වූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට එරෙහිව චෝදනාපත්‍රයක් ගොනුකරන්නේ ද? නැද්ද? යන්නන පිළිබඳව අනිද්දා දින (07) අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අල්ලස් කොමිසමට අද(05) නියෝග කළාය. 05 August 2025
ටෝනර් සොරා ගත් පොලිස් කොමිෂන් කාකාසට ඇප ජාතික පොලිස් කොමිෂන් සභා කාර්යාලයේ තිබූ රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමන් යුත් ප්‍රින්ටර් ටෝනර් 12 ක් සොරා ගත් බව කියන කාර්යාල සහායකයකට එරෙහිව චෝදනා ගොනුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය කුරුඳුවත්ත පොලිසියට අද (4)නියෝග කළාය. 04 August 2025
උපන් ඇඳුමින් බයිසිකලයේ ගිහින් කඳාන නගර මධ්‍යයේ දී අද (4) දහවල් පුද්ගලයෙක් උපන් ඇඳුමින් බයිසිකලයක් පැදගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළින් විදහා දක්වයි. එම විඩියෝව වාහනයක සිට වීඩියෝ ගත කර තිබේ. 04 August 2025
පියුමි - තාඹුගල බදු ගෙවීම් පැහැර හැරලා අවුරා ලංකා සමාගමේ සභාපති තාඹුගල හා කෙටි කලකින් කෝටිපතිනියක වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ගෝමස් නැමැත්තන් 2022/2023 වර්ෂ සඳහා ගෙවීම පැහැර හැරී රුපියල් කෝටි 42කට ආසන්න ආදායම් බදු මුදල්, දඩ හා පොලිය අයකර ගැනීමට මහාධිකරණයේ නඩු පවරන බව දේශීය ආදායම් කොමසාරිස්වරයා කොළඹ අතිරේක පසන් අමරසේන මහතාට අද දැනුම් දුන්නේය. 31 July 2025
පාසලේ පීඩනයට සිසුවිය ගත් දැඩි තීරණය වාර විභාගවලදී අඩු ලකුණු ප්‍රමාණයක් ගත්තේ යැයි පවසමින් ගුරුවරයකුගෙන් එල්ල වූ බලපෑම් ඉවසා ගත නොහැකිව හෝමාගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 15 හැවිරිදි පාසල් දැරියක කිසියම් පෙති වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි නුගේගොඩ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 31 July 2025
රජයේ නළදරු ගැබ් ගැන්වීම සාර්ථකයි නළදරු තාක්ෂණය භාවිත කරමින් රාජ්‍ය අංශයේ පළමු සාර්ථක ගැබ් ගැන්වීමේ දරු ප්‍රසූතිය අද (31) උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කෙරිණි. 31 July 2025
අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දු වලින් ප්රජාතන්ත්රවාදයේ සහ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් වූයේ යැයි විශ්‍රාම ගැනීම උළෙල අමතමින් පැවසු අගවිනිසුරු මුර්දු පුනාන්දු මහත්මිය අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය බැඳී සිටින්නේ යැයිද පැවසුවාය” අගවිනිසුරුවරිය වශයෙන් කටයුතු කළ මුර්දු පුනාන්දු මහත්මිය එම ධුරයෙන් විශ්‍රාම ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ශ්‍රවණාගාරයේදී අධිකරණ ක්ෂේත්රයේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වු උළෙල අමතමින් එසේ පැවසුවාය. 25 July 2025
පොලිසිය පොලිස්නිලධාරියකුට වන්දි ගෙවන්න වෙයි අමාත්‍යවරයකුව සිටි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීම ඇතු`ථ සිද්ධීන් කිහිපයකට සම්බන්ධ බව කියමින් ගම්පහ පොලිස් අධිකාරීවරයා වශයෙන් සිටි ලක්ෂ්මන් කුරේ මහතා අත්අඩංගුවට ගෙන වසර 14 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටීමෙන් හා ඔහු වධ හිංසනයට භාජනය කිරීමෙන් ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් 30000/-ක වන්දියක් ගෙවීමට රජයට නියෝග කළේය. 25 July 2025
බන්ධනාගාර මහපුටු සෙලවූ අ‘පුර රැඳවියා වසර හතක් සිරගෙට වෙසක් පොහොය දිනය දා ජනාධිපති පොදු සමාව යටතේ අධිකරණයෙන් නිදහස්ව යමින් මහත් ආන්දෝලනයක් ඇති කළ ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්නට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා වසර 7ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේය. 24 July 2025
එක්ස්ප්‍රෙස් පර්ල් හානියට ඩොලර් බිලියනයක් ගෙවන්න කියයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් රාජ්‍ය නොවන පාර්ශවයන්ට සිදු වූ හානි සඳහා වන්දි වශයෙන් වසරක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 1ක මූලික ගෙවීමක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළේය. 24 July 2025
කප හෙළයේ මහා ආගමික සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ ආරම්භය සනිටුහන් කරමින් සිදු කරන ප්‍රථම චාරිත්‍රය වශයෙන් සැලකෙන සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යයට අවශ්‍ය කප කැපීමේ පුරාණ චාරිත්‍රය අද(24) අලුයම 4.32 ට යෙදුණ සුබ මුහුර්තියෙන් අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයේදී සිදු කෙරුණි. 24 July 2025
වැලිගම ප්‍රා. මන්ත්‍රි නිවෙසට වෙඩි තැබීමේ නාටකය එළියට? ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය පීටුපස සිටින්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ලසන්ත වික්‍රමසේකර මහතා නොව ආණ්ඩු පක්ෂයේම පිරිසක් බවට ඔහු තුල සැකයක් ඇති වී තිබෙන බවට වු දුරකතන සංවාදයකින් තහවුරු වන බව සර්ව ජන බල පක්ෂයේ වැලිගම ආසන සංවිධායක පුෂ්පකුමාර බැට්ටගේ මහතා ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය. 24 July 2025
පාස්කු ප්‍රහාරයට හවුල් බිග් බොස් කවුද? අහිංසකයන් හිරේ ලගිද්දී පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගත් හමුදා අණ දෙන නිලධාරියා මේ සභාවේ සිටින බව සමග ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී නිෂාම් කාරියප්පර් මහතා පැවසීය. 24 July 2025
පොඩි මිනිහාගේ කී ආණ්ඩුව අද හාම්පුතුන්ගේ ආණ්ඩුවක් වෙලා පොඩි මිනිහාගේ කී ආණ්ඩුව අද හාම්පුතුන්ගේ ආණ්ඩුවක් බවට පත්වී තිබෙන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පෙ.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 July 2025
පිරිමින් අඩුවෙලා:ගම්බද තරුණියන් තනි වෙලා කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි ජනගහනය පැහැදිළි අඩුවක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසයි. 22 July 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026