IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උපන් ඇඳුමින් බයිසිකලයේ ගිහින්

 

කඳාන නගර මධ්‍යයේ දී අද (4) දහවල් පුද්ගලයෙක් උපන් ඇඳුමින් බයිසිකලයක් පැදගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළින් විදහා දක්වයි. එම විඩියෝව වාහනයක සිට වීඩියෝ ගත කර තිබේ.

සමාජ මාධ්‍ය තුළින් පුළුල් ලෙස සංසරණය වූ මෙම විඩියෝවේ දැක්වෙන්නේ එම පුද්ගලයා බයිසකයේ හැඬලය දෙපැත්තෙන්ම අල්ලාගෙන ඉතා සන්සුන්ව බයිසිකලය පැදගෙන යන ආකාරයි.

මහ දවල් සිදුවූ මෙම සිද්ධිය මහජනයාගේ සහ බලධාරින්ගේ අවධානය යොමු වී තිබේ.

අදාල පුද්ගලයා හදුනාගැනීමට හා නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරිම සඳහා පොලිසිය විසින් එම දර්ශන පරීක්ෂා කරමින් සිටින බව වාර්තා වේ.



අදහස් (4)

උපන් ඇඳුමින් බයිසිකලයේ ගිහින්

Lankaputha Tuesday, 05 August 2025 05:41 AM

මේ වගේ ඉපදෙන්න අයිතියක් තිබුණා නම්... නිරුවතින් ඉන්න එක නීති විරෝධී වුණේ කොයි වෙලාවෙද? ඔබට නිරුවතින් ඉන්න පුළුවන් හෝ බැරි වයස සහ ස්ථානය පිළිබඳ පැහැදිලි අර්ථ දැක්වීමක් දෙන්න. මේ අයගෙන් බොහෝ දෙනෙක් මනෝචිකිත්සක රෝගීන් නමුත් මෙය විශාල අළු පැහැති සීමාවන් සහිත තවත් ක්ෂේත්‍රයකි.

:       5       4

Perera Tuesday, 05 August 2025 10:44 AM

මිනිහගේ උපන් දිනේ වෙන්න ඇති ... සුභ උපන්දිනයක් මිත්‍රයා !

:       0       7

Kule Tuesday, 05 August 2025 05:16 PM

ලෝකයට අලුත් දෙයක් සොයාගත්තු ප්‍රීතියට...

:       0       2

Bunny Preena Wednesday, 06 August 2025 11:18 AM

යුරේකා යුරේකා කියාගෙනද දන්නේ නැ ගියේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 702 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site