ආණ්ඩු මන්ත්‍රීවරයෙක් සැරයන්ට තගක් දාලා කසිප්පු කාරයකුට නඩු දැම්මැයි උරණ වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයකු වැලිපැන්න පොලිසියේ කොස්තාපල්වරයකුට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවට ස්ථානාධිපතිවවරයා පැමිණිල්ලක් කර ඇතැයි වැලිපැන්න පොලිස් ස්ථානයේ නිලධාරියෙක් පැවැසීය. 11 June 2025
තුෂාර උපුල්දෙණිය බන්ධනාගාර රෝහලට ජනාධිපති පොදු සාමාව අනීතික ලෙස භාවිතා කරා වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන හෙට (11) දින දක්වා බන්ධනාගාර ගත කළ වැඩ තහනමට ලක් කළ හිටපු බන්ධනාගාර කොමසාරීස් ජෙනරාල් තුෂාර උපුල් දෙනිය මහතා බන්ධනාගාර රෝහල වෙත යොමු කළ බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 10 June 2025
ඩෙංගු චක්‍රලේඛයට විදුහල්පතිවරුන්ගෙන් රතු එළියක් පාසලකින් ඩෙංගු තවානක් වාර්තා වුවහොත් ඊට අදාළ පාසලේ විදුහල්පතිවරයා වගකිවයුතු බවට නිකුත් කරන චක්‍රලේඛය සම්බන්ධයෙන් විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරයි. 10 June 2025
පොසොන් පොහොය අදයි අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිරිලකට සැපත් වූ ඒ අසිරිමත් පොසොන් පුර පසළොස්පොහොය දිනය අදයි. 10 June 2025
ඒ.අයි තාක්ෂණයෙන් දැරියන් නිරුවත් කළ සිසුන් දෙකක් රිමාන්ඩ් 16 හැවිරිදි රූමත් පාසල් සිසුවියන් සිව් දෙනකුගේ මුහුණට ඒ අයි තාක්ෂණය ඔස්සේ නිරුවත් ශරීර බද්ධ කර වට්සැප් සමූහයන්වල සංසරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුන් දෙදෙනකු මෙම මස 13 වෙනි දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය. 09 June 2025
කොළඹ ජාතික රෝහලට පැය 3ක අධ්යක්ෂවරයෙක් රාගම ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා කොළඹ ජාතික රෝහලේ වැඩආවරණය කිරීමට පත් කිරීම සඳහා පත් කිරීමෙන් කොළඹ ජාතික රෝහලේ දිනක සේවා කාලය පැය 3 කට සීමා වී ඇතැයි එම රෝහලේ වෛද්‍යවරු පෙන්වා දෙති. 09 June 2025
බන්ධනාගාර නිලධාරීන්ට විරෝධය අනුරාධපුර බන්ධනාගරයේ සිරදඩුවම් විදිමින් සිටි මූල්‍ය අපරාධකරුවකුට ජනාධිපති සමාව දුන්නේ යැයි කියන බන්ධනාගාර දෙපාර්තතමේන්තුවේ උසස් නිලධාරීන් ඇතුළු දූෂිත බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවක් අද (9) පස්වරුවේ පැවැත්විණි. 09 June 2025
කඳසුරිඳුගේ වාහනේ ගැටී කෝච්චි ඩ්‍රයිවර්ට තුවාල බෙලිඅත්ත බලා ධාවනය වූ මන්දගාමී දුම්රියට බඹරැන්ද ප්‍රදේශයේදී මොනරෙකු ගැටීමෙන් සිදු වූ අනතුරකින් මොණරා මිය ගොස් දුම්රිය රියදුරුට තුවාල සිදුව තිබේ. 08 June 2025
සෙවනගල සීනි සමාගමේ ලොක්කියකගේ වැඩ තහනම් ආන්දෝලනයකට තුඩුදී ඇති සෙවනගල ලංකා සීනි සමාගමේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් එහි නියෝජ්‍ය සාමාන්යාධිකාරිවරියකගේ (මූල්‍ය) වැඩ තහනම් කර ඇතැයි සෙවනගල සීනි සමාගමේ පාලන අධිකාරිය කියයි. 06 June 2025
ලක්ෂ 75ක විදෙස්මත්පැන් තිඹිරිගස්යායෙන් අල්ලයි කොළඹ 5 තිඹිරි ගස්යාය ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉතා රහසිගත ලෙස ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක් සමඟ නිවෙස් හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව කොළඹ නගරයේ සුරා බදු කාර්යාලය කියයි. 04 June 2025
සැඩ සුළඟ පවුල් පන්දාහකට බඩගිනි සඳයි මුහුද දැඩි රළු ගතියක් පැවතිමත් සහ අධික සුළං තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ කුඩා ධිවර යාත්‍රා 5000 ක් පමණ පසුගිය දින කිපය තුළ මුහුදු යාමේන් වැළකි සිටි බව ධීවර සංවිධාන පවසයි. 01 June 2025
බංකොලොත් ශ්‍රී ලංකාව බංකොලොත්භාවට පත් විමට රට සංවර්ධනය කිරීමට බව පවසමින් මහජන වරමින් පත්වු මහජන නියෝජිතයින්ගේ සහ රජයේ උසස් නිළධාරීන්ගේ ක්‍රියාවන් හේතු වී ඇතැයි ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඞ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු වෙනුවෙන් කී‍්‍රඩා සංගම් වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩුවක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ සහ සතොස හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහ 29 May 2025
පොලිස් ස්ථානාධිපතිවරුන් 16 කට ස්ථාන මාරු වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 16 දෙනකුට ස්ථාන මාරු සහ පත්වීම් ලබාදී ඇත. 29 May 2025
තැපෑල වර්ජනයේ අතිකාල දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරනිමින් තැපැල් වෘත්තීය සමිති කීපයක් ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය හේතුවෙන් රට පුරා තැපැල් කාර්යාල අඩපණ වී තිබේ. 29 May 2025
මහියංගණ එජාප සංවිධායක ඉල්ලාඅස් වෙයි මහියංගන එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක කරු වීරරත්න මහතා සිය ආසන සංවිධායක ධූරයෙන් අද (28) ඉල්ලා අස්විය . 28 May 2025
දුම්රිය එන්ජින් 63 ක් :පවර්සෙට් 40ක් කැලෑවට ගිහින් දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් 63 ක් සහ බලවේග කට්ටල 40ක් අවුරුදු අටකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රයෝජනයට නොගෙන නවතා තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවිය 28 May 2025
තුසිත හල්ඔලුවට වෙඩි තැබීම ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂක තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් සුඛෝභෝගී ජීප්රථයට වෙඩි තබා ඔහුට සහ නීතිඥවරයාට පහරදී ලිපිගොනුවක් පැහැර ගෙන පලා ගිය බව කියන සිද්ධිය රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් මත සිදු කළ බව අත්අඩංගුවට ගත් පැදිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යයි කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය කියයි. 28 May 2025
කහතුඩුව කහතුඩුව සියබලා ගොඩ ඔළුපට්ටාව වැවේ පාවෙමින් තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (27) පෙරවරුවේ හමු වූ බව කහතුඩුව පොලිසිය කියයි. 28 May 2025
ජාත්‍යන්තර වෙඩි තැබීමේ ඉසව්වක පදක්කමක් ශ්‍රී ලංකාවට පළමු වැනි ලෝක ශූරතා ප්‍රායෝගික රයිෆල් සහ කාබයින් පිස්තෝල මාදිලියේ කෙටි රයිෆල් වෙඩි තැබීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කයල් ලියනගේ , එම තරගාවලියේ කනිෂ්ඨ අංශයේ තුන් වන ස්ථානය හිමි කර ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගෙන අද(28 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 28 May 2025
සියලුම සභික ලයිස්තු 30ට පෙර ඉල්ලයි පළාත් පාලන මැතිවරණයේ සියලුම සභිකයන්ගේ නම් ලබන 30 වැනිදා රාත්‍රී 12.00ට පෙර දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට භාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් යළි ඉල්ලීමක් කරයි. 27 May 2025
බඹරු ඇන සිසුන් 6ක් ගුරුවරියක් රෝහලේ බඹරුන් විදිම හේතුවෙන් මැණික්වෙල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හයදෙනෙකු සහ ගුරුවරියක අද( 23 ) මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි. 23 May 2025
මහේස්ත්‍රාත්වරයි මැසේජ් යැවූ නීතිඥයාට ඇප හලාවත මහ අධිකරණ විනිසුරුවරිය අපහසුතාවයට පත්වන අයුරීන් මැසෙන්ජර් පණීවිඩ යැවිමේ චෝදනාව මත අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත් අඩංගුවට ගත් නීතිඥවරයකු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපමත මුදා හරින්නැයි හලාවත මහෙස්ත්‍රාත් සිරිමෙවන් මහෙන්ද්‍රරාජා මහතා අද නියෝග කළේය. 22 May 2025
සක්විතිට - බිරිඳට වසර දහයක අත්හිටවූ සිර දඬුවම් සක්විති හවුස් කන්ට්‍රක්ෂන් මූල්‍ය ආයතනය පවත්වාගෙන යමින් රුපියල් කෝටි 16 කට අධික ජනතා මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ සක්විති රණසිංහට හා ඔහුගේ බිරිඳට වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම දඬුවම වසර දහයකට අත්හිටුවන බව නියෝග කළේය. 22 May 2025
යළි කිසිදාක උතුරේ දකුණේ යුද්ධ නෑ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීය. 19 May 2025
හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලක අත්අඩංගුවට හිටපු මන්ත්‍රී හා දොම්පේ ප්‍රාදේශීය සභා හිටපු සභාපති මිලාන් ජයතිලක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකය කියයි. 19 May 2025
ඖෂධ අධිකාරීයේ විධායක නිලධාරීගේ ගෙට අභිරහස් දෙන්නෙක් ඇවිත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ෂවීන් සේමගේ මහතාගේ පිළියන්දල පැළැන්වත්ත නිවසට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු වී ඇතැයි පොාලීසිය කියයි. 18 May 2025
ගල්කිස්ස වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු අල්ලයි ගල්කිස්සේ වෙරළ පාර ගාලු පාර අසල දි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යතුරුපැදිය පැද වූ පුද්ගලයා පන්නිපිටිය මා කුඹුරේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයය කියයි. 17 May 2025
කොටහේනේ වෙඩි තැබීමක් කොටහෛ්නේ සුමිත්‍රාරාම පාරේ වෙඩි තැබීමකින් කතක ඇතුළු දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 16 May 2025
ගාල්ල මහේස්ත්‍රාත් සරසවි සිසුනට දෙහි කපයි නවකවදය නමින් කවදා හෝ දවසක ඔබේ දරුවන්ටත් මෙවැනි අමානුෂික වද දුන්නොත් ඔබට දැනෙන හැඟිම් කෙසේවිය හැකි දැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පිඨයේ සිසුන් පස් දෙනෙකුගෙන් විවෘත අධිකරණයේදී අද ප්‍රශ්න කළේය. 16 May 2025
මත් කුඩු ගෙනාවට තුනක් පෝරකයට ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ 179කට අධික ප්‍රමාණයක් ලංකාවට ගෙන ඒමේදී අත්අඩංගුවට ගත් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු ධීවරයන් තිදෙනකුට මරණීය දණ්ඩනය නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කළේය. 16 May 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026