(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත මහ අධිකරණ විනිසුරුවරිය අපහසුතාවයට පත්වන අයුරීන් මැසෙන්ජර් පණීවිඩ යැවිමේ චෝදනාව මත අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත් අඩංගුවට ගත් නීතිඥවරයකු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපමත මුදා හරින්නැයි හලාවත මහෙස්ත්‍රාත් සිරිමෙවන් මහෙන්ද්‍රරාජා මහතා අද නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හැර තිබුනේ ජ්‍යෙෂ්ඨ නිතිඥයකු වන 62 දෙහැවිරිදි සුමුදු ජයමාන්න නැමති නිතිඥවරයෙකී.
මෙම සැකකාර නිතිඥවරයා වසර කිපයකට පෙර හලාවත මහ අධිකරණ විනිසුරුවරිය අපහසුතාවයට පත්වන අයුරීන් මැසෙන්ජර් හරහා පණිවිඩ යැවිම හේතුවෙන් තමන් අපහසුතාවයට වූ බවට පොලිසියට කල පැමිණිල්ලක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තුර්තුමේන්තුවේ කණ්ඩායමක් 21 දින රාත්‍රියෙ අත් අඩංගුවට ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd