
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මුහුද දැඩි රළු ගතියක් පැවතිමත් සහ අධික සුළං තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ කුඩා ධිවර යාත්‍රා 5000 ක් පමණ පසුගිය දින කිපය තුළ මුහුදු යාමේන් වැළකි සිටි බව ධීවර සංවිධාන පවසයි.
සුළඟ හේතුවෙන් මුහුදු නොයා කල්පිටිය කන්දකුලිය වෙරළ තිරයෙ නවතා තිබු ධීවර යාත්‍රා වල ඡායාරූපයක් මෙහි දැක්වෙයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd